1. ela charlie

    SLT Fiber Router help

    නැඃඇ මචන් කිසිම අවුලක් නැහැ. හැබැයි ගලවනකොට පරිස්සමට අගලවන්න.
  2. ela charlie

    Microsoft Office 2019 | Giveaway🔥 | නොමිලේ

    පුලුවන්නම් මටත් එකක් දියෝ
  3. ela charlie

    උඹ බයම සතා කවුද?

    ආසම සතා - අලියා උන්ගේ හැසිරීම් වලට ඉන්ද්‍රීය ඉරියව් වලට ආසයි. බයම සතා - සර්පයෝ සෙට් එකටම බයයි. අනේ මන්දා බන් සිංහයෙක් එක්ක වුණත් පොර බදිනවා නමුත් මුන්ව දකින්නවත් කැමති නැහැ.
  4. ela charlie

    තාත්තා නැතිවුනා බන්.

    තාත්තාට සුගතිගාමී භවයක්ම වේවා ! නිවන් මග විවර වේවා ! නිවන් සැප ලැබේවා !
  5. ela charlie

    Cancer එකක්

    තෙරුවන් සරණයි මචන්. ඔය ලෙඩේ හොද කරන්න පුලුවන් භාවනාවෙන්ම.කර්ම රෝගයක් නොවුනොත්. ඒක මට 100% සුවර්. නා උයන ආරණ්‍ය සේනාසනයට යන්න ඒ වැඩ ඉන්නේ සිත් සුවපත් කරන්න පුළුවන් ගුරු ස්වාමින්න්වහන්සේලා. පුලුවන්නම් කතා කරලා විස්තරේ කියලා යන්න. ඉක්මණ් සුවපත් භාවය ලැබේවා.නිදුක් නීරෝගි සුවපත් භාවයම වේවා! තෙරුවන්...
  6. ela charlie

    බණක් අහමුද?

    හරි ඔබ කියන විදියට අපි හිතමුකෝ දෙවියන්ට අවබෝධ වෙන්නේ කියලා. ඔබට විශ්වාසද ලොකු ස්වාමීන්වහන්සේ කියන විදියට ඊලග උපත උන්වහන්සේගේ සහ ඔබගේ එසේ වෙයි කියලා. අනිත් එක දෙවියන්ට අවබෝධ වෙන්නේ වෙන්නේ කියා බලන්නේ නැතුව ඉගෙන ගෙන අසා බලන්න ඔබට තේරෙනවද නැද්ද. හරියට නිකන් ගගට බහින්න කලියෙන් ගඟ ගැන අධ්‍යනය කරනවා...
  7. ela charlie

    මගේ ලෝකයේ වීරයෝ

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහරහතන්වහන්සේලා
  8. ela charlie

    බණක් අහමුද?

    කවුරුවත් කියන නිසාවත් අහන නිසාවත් ධර්මය තෝරා ගන්න එපා.ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ ඒ නිසාමයි මාගෙන් පසු මේ ශාසනයේ ශාස්තෲ විදියට ධර්මය විනය විදියට පවරලා පිරිණිවන් වැඩියේ. එම ධර්මය සහ විනය ලෙස හදුන්වන්නේ "ත්‍රිපිටකය සහ අට්ඨකතාව". අද කීයෙන් කී දෙනාද ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ. ඇසූ ධර්මය, ධර්මය...
  9. ela charlie

    බණක් අහමුද?

    බොහොම පරිසමෙන්. මහමෙව්නාව කියන්නේ මෑත කාලයේ ධර්ම ව්කෘති ආයතනයක්. අභිධර්ම පිටකය මිසදුටුවක් කියනවා. අන්තර්ජායලයෙන් ගුද මාර්ගයෙන් භූතයෝ යනවා කියනවා. තාලයට සාදු.. සාදු... සාදු............ කියා තාලයට වන්දනාවක් හදා ගත්තු අය. නිර්මල දහමම ව්කෘති කරනවා. මෑත කාලයේ නිවන් දකින්න බැහැ කියනවා නිවන් දකින්නනම්...
  10. ela charlie

    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා දස නමක්

    ගෞතම සම්මාසම්බුදුරජාණන්වහන්සේ
  11. ela charlie

    පුළුවන් විදියට පිනක් කරගන්න 002

    හරියටම හරි. දුන් කෙනා දෙන චේතනාවෙන්මනේ දුන්නේ.කඩේකට නෙවෙයි ඒ බඩු ටික කාණුවකට විසි කලත් වැඩක් නැහැ. දුන් කෙනාට දුන් සැණකින්ම දානයේ ආනිසංස ලැබේ අවසන්. මෙච්චර වසංගතයක් ඇවිල්ලා අපි තුන් වේල කනවා ඒ පෙර දන් දුන් විපාකයන්මයි. දානය ඒ තරම්ම ශේෂ්‍ඨයි. තෙරුවන් සරණයි මිතුර. ඒ පින මම සතුටින් අනුමෝදම් වෙනවා.
  12. ela charlie

    මව් පදවිය 2k21

    හරි මචන් තෙරුවන් සරණයි !!!
  13. ela charlie

    දේව ප්‍රතිමා විකුණන තැන්

    හරි මචන් තෙරුවන් සරණයි !!!
  14. ela charlie

    දේව ප්‍රතිමා විකුණන තැන්

    මචන් උඹේ උදාහරණය අනුව මම මගේ විදිය කියන්නම්. මගේ අම්මා ජීවත් සිටි කාලයේදී මොන ඇදහිල්ල ඇදැව්වත් බුදු පිලිමයක් ඉස්සරාට ගෙනල්ලා තිබ්බත් ඔය දේව පිලිම තියන්නේ නැහැ. අම්මා ද්වේෂයෙන් මැරිලා ගියත් මිත්‍යාදෘෂ්ඨිකව මැරෙන්න දෙන්නේ නැහැ. දේවේෂයට අදාල අකුසල් රැස් කරගෙන කවදකම හරි ගොඩ එයි.නමුත්...
  15. ela charlie

    දේව ප්‍රතිමා විකුණන තැන්

    ඉන්දියාවේ උන් දෙයියන්ගේ photo පුච්චනකොට අපේ රටේ මිත්‍යාදෘෂ්ඨිකයෝ දෙයියන්ගේ පිලිම හොයනවා. පව් බන් උබලා. දෙයියන්ට පුළුවන්නම් කොරෝනාවෙන් බේරලා දෙන්න කියපන්කෝ. ------ Post added on 1619943142
  16. ela charlie

    උබලා සතුටින් ඉන්න මොනවද කරන්නේ?

    මටනම් පින්කම් කිරීම ධර්ම ශ්‍රවණය සහ භාවනාව විතරමයි පූර්ණ නිදහස් ආධ්‍යාත්මික සුවයක් ලැබෙන්නේ.ඒ දැනෙන ප්‍රීතිය සතුට වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ.
  17. ela charlie

    හම්බන්තොට ධර්ම සාකච්ඡා - Maha Rahathun Wadi Maga Osse..

    පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේසේගේ දේශණා වල සෑහෙන්න විකෘති තියෙනවා. උන්වහන්සේගේ ත්‍රිපිටක අටුවා පරිශීලනය සෑහෙන්න අඩුයි. උන්වහන්සේගේ ගොඩාක් තියෙන්නේ හිතලු. කාටහරි අවශ්‍යනම් මම මෙතන සදහන් කරන්නම්. අනුකම්පාවෙන්මයි මෙත් සිතින්මයි කියන්නේ. අපිට මේතන වැරදුනොත් මුලු සසරම වැරදෙනවා. බොහොම...
  18. ela charlie

    Motor Rewinding

    අපෝ පුළුවන් මචන්. එහෙම ගොඩාක් කරලා තියෙනවා. හැබැයි නිවැරදි ගේජ් එක තෝරගන්න ඕනේ.නැත්නම් කොහිල් එකම පිච්චෙනවා.
  19. ela charlie

    Motor Rewinding

    මෝටර් එක ගලවලා වයරින්ග් එකේ කනෙක්ෂන් එක බලනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ කම්බිය ගානට ගැටගාලා ටර්න්ස් ගාන ගනන් කරගන්නවා.ඊට පස්සේ සෙලක් යන්න ටිකක් කම්බියක් පුච්චලා කම්බියේ ගේජ් එක බලනවා. ඊට පසේ රීවයින්ඩින්ග් එක කරන්න තියෙන්නේ. ලේසී මචන් වැඩේ. නමුට්ජ් මට දැන් ගොඩාක් මතක නැහැ. කරපු නැති නිසාම.

    No contents