1. ela charlie

    මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

    මේ ස්වාමීන්වහන්සේ රහතන්වහන්සේනමක්ද? මේ ස්වාමීන්වහන්සේ සෑහෙන්න ධර්මකාරණා වරද්දවනවා.ත්‍රිපිටක අධ්‍යාපානයක් නැතුව තනිවවම මාර්ගය සොයන්න ගිහින් වරද්දවා ගත්තා ස්වාමීන්වහන්සේනමක්. ------ Post added on 1634666549
  2. ela charlie

    SLT 4G හෝ ADSL

    එහෙම එකකුත් තියෙනවද.එහෙම බැලුවම fibre ගන්න එක ලාබයිනේ
  3. ela charlie

    SLT 4G හෝ ADSL

    මංගාව phone එකකුයි router එකකුයි තියෙනවා මචන්. සල්ලි වලට ගත්තුවා නෙවෙයි මට නිකන් ලැබිච්චා. මොකක්ද මචන් 5000සීන් එක. ------ Post added on 1633616875
  4. ela charlie

    SLT 4G හෝ ADSL

    ගොඩාක් ස්තූතියි මචන්.
  5. ela charlie

    SLT 4G හෝ ADSL

    Fibre gananne machan.adsl aragena eta passe fibre walata upgrade karagannawa.
  6. ela charlie

    SLT 4G හෝ ADSL

    ඒක තමයි නේද.එහෙනම් adsl එකක් ගන්නම්.fibre එකට හෙමින් මාරු වෙනවා බන් adsl එක අරගෙන.ස්තූතියි මචන් ඒක තමයි නේද මචන් එහෙනම් adsl වලට මාරු වෙනවා.ස්තූතුයි මචන් ------ Post added on 1633454034
  7. ela charlie

    SLT 4G හෝ ADSL

    fibre ගන්න 12500ක් ඕනෙනේ බන්.මම බැලුවේ adsl එක අරගෙන මාස 4,5ක් පාවිච්චි කරනකොට උන් කොහොමත් කෝල් කරනවා fibre ගන්න කියලා.ඒකට 2000යිනේ ගෙවන්න ඕනේ ඒක මට ලාබයිනේ බන් ඒකයි මේ අදහස ගැන ඇහුවේ
  8. ela charlie

    SLT 4G හෝ ADSL

    මචන්ලා මගේ දැනට slt 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ.සමහර දවස් වලට සිග්නල් කටුව නැතුව වුණත් හොදට වැඩ.දැනට අවුරුදු 4ක් වගේ අද වෙනතුරු කිසිම ගැටැලුවක් නැහැ. ගෙදරට land phone එකක් ගන්න බැලුවේ ඒක 7000ක් වෙනවා කිව්වා.int එකත් එක්ක ගත්තොත් 3000ක් වගේ වෙනවා කිව්වා මම බැලුවේ දැනට...
  9. ela charlie

    ගෙදරට තව ලෑන්ඩ් ලයින් එකක් ගන්න ඕන

    කීයක් වුණාද මචන්
  10. ela charlie

    තාත්තා මට කියපු කතාවක්

    හැම ආගමක්ම එකක් කියන අයට තියෙන්නේ තමන් ධරණ ආගමවත් හරි හැටි නොදැනීම.හැම ආගමක්ම එකක් නෙවෙයි.හැම ආගමක්ම එකයි කියන්නේ දේව සංකල්පය සහ කර්මය (හේතු ඵල දහම) නොදන්නා අය.ඒ වගේම සමහරුන් ආගම විනිස්ශ්‍ය කරන්නේ හාමුදුරුවන්ගේ,ෆාදර්ගෙන්.ආගමික පූජකයන්ගෙන්.ඔන්න ඕක තමා ගොඩාක අයට වැරදුනේ.උදා :- ත්‍රිපිටකය කියවලා...
  11. ela charlie

    තත්තට සනීප නෑ.....

    තාත්තාට ඉක්මණ් සුවය වේවා! තෙරුවන් සරණයි!!!
  12. ela charlie

    Nirapekshathwaye Maga - නිරපේක්ෂත්වයේ මග

    වශිය කරනවද නැද්ද කියලානම් දන්නේ නැහැ සහෝ නමුත් ශ්‍රවණය කරන ඕනෑම ධර්මයක් ත්‍රිපිටක‍යත් එක්ක සසදා බලන්න මොකද අපි නොදන්නා නිසා ඕනෑම දෙයක් බොරුවෙන් සගවන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. මේ හාමුදුරුවෝ තමයි කිව්වේ ධ්‍යාන ලැබුවම කක්කි යනවා කියලා 😂. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ එවැනි දහමක් භාග්‍යවතුන්වහන්සේ දේශණා...
  13. ela charlie

    Nirapekshathwaye Maga - නිරපේක්ෂත්වයේ මග

    අම්මෝ මේවා අහලානම් සසර වරද්දවා ගන්න එපා.වැරදුනොත් ඔය කවුරුවොත් නැහැ බේරාගන්න.
  14. ela charlie

    කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවොන්ගේ පොත් තියෙන්නේ කවුරු ලගද?

    තිබුනත් දෙන්නෙත් නැහැ.අධර්ම දානය කිරීමෙන් අකුසල් රැස් කරගන්න බැහැ.
  15. ela charlie

    කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවොන්ගේ පොත් තියෙන්නේ කවුරු ලගද?

    ආපෝ කියන්වන්නනම් එපා.පරම ගම්භීර වූ ත්‍රිපිටකය සරල සිංහල කරන්න ගිහිල්ලා මුළු ත්‍රිපිටකයම විනාශ කරලා තියෙන්නේ...
  16. ela charlie

    වත්ථූපම සූත්‍රය 02 - පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන්වහන්සේ

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාම සතුටුයි අති පූජණීය නා උයනේ අරියධම්ම නා හිමිපාණන්සේගේ ගුරු ඇසුරේ වැඩුණ පූජණීය දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේගේ මෙවැනි වූ ධර්ම දේශණාවක් මෙහි පල කිරීම. ඒ වගේම අභිධර්මය ඉතාම ගැඹුරින් ඉගෙන ගත්තු,බුරුමයේදී පවා ඉගෙන ගත්තු පිරිසුදු නිර්මල ධර්මය අසන්න සැලැස්වීමේ මෙම පුණ්‍ය විපාකට...
  17. ela charlie

    Diyatha Uyana - Synopharm 2nd Dose dan tiyenawada

    machan puluwannam vihramaha dewi park ekata yanna.20 mints athulathadi wade karagena enna puluwan.

    No contents