2021 හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!
නව වසරේ මට ලැබුණා මගේ බිරිදගෙන් තෑග්ගක්,මම තාත්තා කෙනෙක් වෙන්න යනවා 🎉️🎇✨️
ඉතින් මචන්ලා වයිෆ්ගේ දරු ප්‍රසූතය සදහා තොරා ගත්තේ ද සොයිසා රෝහල.
මට දැන ගන්ම ඕනේ වයිෆ් සොයිසා රෝහලට යන්න කලියෙන් ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලද එම රෝහලට යන්න ඕනේ කියලා.
dr a k prabodhana...