අද මම train එකේ ආවේ. මගේ ඉස්සරහ සීට් එකේ මාස 6ක 8ක විතර පොඩි බබෙක් හිටියා අම්මා කෙනෙක්ගෙ(අම්මා කෙනෙක් කිව්වට පට්ට කෑල්ලක්) උකුලේ වාඩි වෙලා. මේ පොඩි එකා(කොල්ලෙක්) මාත් එක්ක හිනා වෙනවා ඉවරයක් නෑ. මගේ මූණ දිහාම බලන් ඉන්නවා වෙන කොහෙවත්ම බලන්නෙම නෑ. මගේ මූණ බලන් ඉඳලා මම උගේ මූණ බැලුව ගමන් හිනා වෙනවා...