වතුර බේසම + විදුලි පංකාව

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මේ දවස්වල උශ්නත්වයත් එක්ක ගොඩක් දෙනෙක් පෙලබිලා ඉන්නේ රෑට නිදාගද්දී වතුර බේසමක් තියන්න ෆෑන් දාගෙන නිදා ගද්දී.
    මේ ක්‍රමේ ප්‍රතිපලයක් තියෙනවද?
    මගේ තර්කනයට අනුව නම් ජලවාශ්ප කාමරේ තවත් වැඩි හින්දා ඇඟට අපහසු වෙනවා කියන එක. සිද්දාන්තනමය වශයෙන් එහෙම උනාට මිනිස්සු ඔච්චරටම ඒ දේ කරන්නේ ඇයි.

    විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වටිනවා
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    1708845325118.png
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ජලවාශ්ප වැඩි උනා ම නිකම් අර නිදාගෙන ඉන්නකොට තෙමෙන්න දාඩිය දාන සීන් එක වෙන්නෙ.
    ජල වාශ්ප අඩු වෙලා උශ්ණත්වය වැඩි උනා ම වෙන්නෙ ඇග ඉක්මනට වේලෙනව නිතර වතුර බොන්න වෙනවා. ඒඅයි තෙත් කලාපයෙයි වියලි කලාපයෙයි වෙනස. දෙක ම ඇගට අමාරුයි තමයි.
    සංවෘත නැති ස්පෙස් එකක ඔඅ වතුර බේසම් ක්‍රමෙ කිසිම වැඩක් නෑ. කරපු එකෙකුගෙන් අහපන් ජීවිතේට හරි ගිහින් තියෙනවද හිකියලා. හරී කියලා හිතාගෙන උන් නිදාගන්නව ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,984
    113
    සේදවත්ත
    මේ දවස්වල උශ්නත්වයත් එක්ක ගොඩක් දෙනෙක් පෙලබිලා ඉන්නේ රෑට නිදාගද්දී වතුර බේසමක් තියන්න ෆෑන් දාගෙන නිදා ගද්දී.
    මේ ක්‍රමේ ප්‍රතිපලයක් තියෙනවද?
    මගේ තර්කනයට අනුව නම් ජලවාශ්ප කාමරේ තවත් වැඩි හින්දා ඇඟට අපහසු වෙනවා කියන එක. සිද්දාන්තනමය වශයෙන් එහෙම උනාට මිනිස්සු ඔච්චරටම ඒ දේ කරන්නේ ඇයි.

    විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වටිනවා
    ප්‍රථිපල මචන් සෙම තමා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මේ දවස්වල උශ්නත්වයත් එක්ක ගොඩක් දෙනෙක් පෙලබිලා ඉන්නේ රෑට නිදාගද්දී වතුර බේසමක් තියන්න ෆෑන් දාගෙන නිදා ගද්දී.
    මේ ක්‍රමේ ප්‍රතිපලයක් තියෙනවද?
    මගේ තර්කනයට අනුව නම් ජලවාශ්ප කාමරේ තවත් වැඩි හින්දා ඇඟට අපහසු වෙනවා කියන එක. සිද්දාන්තනමය වශයෙන් එහෙම උනාට මිනිස්සු ඔච්චරටම ඒ දේ කරන්නේ ඇයි.

    විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වටිනවා
    Better to keep a basin of Ice in front of the fan. :ROFLMAO:

    Fans, in general, even though it might not lower the ambient temperature works by, or rather gives us a perceived cooling effect by convection and also evaporation.
    When the fan blows across your skin it takes the warm air away from the body making you feel cool. That's convective cooling.

    Evaporative cooling
    works on the principle of when a liquid goes through a phase change energy is absorbed. Note that the energy required to evaporate 1 kg of water is about 2250 kJ. This is a big amount, but the catch is that the rate of evaporation and thus the rate of cooling depends on the humidity of the surrounding air. In dry climates this process can work but in humid areas though it works it doesn't work so well.
    In humid areas this further increases humidity, preventing perspiration from evaporating,

    PS: Some humid areas are really difficult. I remember the Amazon. We stayed in a resort for four days inside the jungle. They cut off their generators at 10.30 PM - only oil lamps and lanterns provide light thereafter. No fans after that time. The area is 100% humid. A single drop of water on the table is still there till the following morning. Simply does not evaporate.
    Also there are heavy rains. Very heavy. We never see that size of water drops in SL Clothes do not dry, and when we left there everything stinks. The first thing when we land in Peru was run to the laundry to get everything clean.:yes:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඇඟ වේලෙන්නෙ නෑ... දාඩිය දානව පිපාසෙ හැදෙනව...
    වතුර බේසම් තිබ්බම ඒක හරියන්නෙ නෑනෙ... තියල බලන්න ඕනෙ..
     
    • Like
    Reactions: Naughtykolla48

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    PS: Some humid areas are really difficult. I remember the Amazon. We stayed in a resort for four days inside the jungle. They cut off their generators at 10.30 PM - only oil lamps and lanterns provide light thereafter. No fans after that time. The area is 100% humid. A single drop of water on the table is still there till the following morning. Simply does not evaporate.
    Also there are heavy rains. Very heavy. We never see that size of water drops in SL Clothes do not dry, and when we left there everything stinks. The first thing when we land in Peru was run to the laundry to get everything clean.:yes:
    😳😮
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,984
    113
    සේදවත්ත
    එහෙනං ගඟවල් අයිනෙ ඉන්න උන්ට හැමදාම සෙම. කූල් වතුර බිව්වම සෙම හැදෙනව කියන්නෙත් මිත් එකක් බන්.
    එක එක ලැබෙන විදි වෙනස් නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    මේකත් ගෝටගෙර් පුතා නාසා එකේ විද්‍යාඟ්හයෙක් කීවා වගේ එකක්.තව බල්ලන්ට නිල් දාපු බෝතල් තියෙනවා වගේ හොක්ස් එකක්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,701
    11,508
    113
    හඳට කිට්ටුව
    මේකත් ගෝටගෙර් පුතා නාසා එකේ විද්‍යාඟ්හයෙක් කීවා වගේ එකක්.තව බල්ලන්ට නිල් දාපු බෝතල් තියෙනවා වගේ හොක්ස් එකක්
    Ado Gotage putha NASA Scientist kenek nemeida ban??
     
    • Haha
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    Ado Gotage putha NASA Scientist kenek nemeida ban??
    බුවා නාසා එක බලන්න ගිහින් ගත්ත ඵොටෝ ටිකක් අල්ලගෙන කැම්පේන් බැල්ලිගෙ පුතාලා ලියපු රචනා ඕවා.හරියට ආර්ට් කරලා මැත්ස් phd එකක් ගත්ත රොකට් රෝහිත වගේ