@raamuwa සහෝදරයා, ඔයාගේ youtube චැනල් එකනම් පට්ට. ඔයා සැහෙන්න මහන්සි වෙලා දේවල් ගවේෂණය කරනවා කියල පේනවා. ඔයාගේ වැඩේ උපරිම සාර්ථක වෙන්න කියලා පතනවා.
ඒ වීඩියෝස් වල තියන කරුණු තව දුරටත් සාකච්චා කරන්න තිබ්බා නම් තවත් වටිනවා. ඉතින් සහෝ ඔයා කැමති නම් මේ ත්රෙඩ් එකේ මේ topics ගැන කතා කරන්න කැමති අය...