1. N

    මුන්ට තියන අමාරුව

    MCC දුන්නේ නැති එකට ඇමෙරිකාව මල පැනල ඉන්නේ, ජැටිය නිසා ඉන්දියාව අවුල්, චීනෙ ඕන කමටද මේවා කරන්නේ. ලොකු රටවල් වලට පුප නොදී ගොඩ යන්නම බැරිද.
  2. N

    මුන්ට තියන අමාරුව

    උන් ඉතිහාසේ ඉදන්ම අපිට කෙලවන්න හිටිය ජාතියක්
  3. N

    මුන්ට තියන අමාරුව

    වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි.. February 4, 2021 at 10:32 pm | lanka C news ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි. දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත්...
  4. N

    පාස්කු කොමිසමේ වාර්තාව වැඩක් වෙයිද?

    ඇත්ත වැරදි කාරයන්ට නිසි දඩුවම් දුන්නේ නැතනම් පොහොට්ටුවේ කතෝලික චන්ද නම් කැඩෙයි අම්බානට.
  5. N

    පාස්කු කොමිසමේ වාර්තාව වැඩක් වෙයිද?

    මේකෙන් වැඩක් වෙයිද? වැරදි කරපු උන්ට දඩුවම් දෙයිද?
  6. N

    සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

    දැන් සමිතා ගයාත්‍රී මේකට ගාව ගත්තේ මොකෝ
  7. N

    කොහෙද බං මේ ලක්ශ 69 ?

    මම දුන්නෙත් ගෝඨාට.
  8. N

    Social Media block කලොත් මොනා වෙයි ද?

    ඔව් Social Media businesses දැන් ලොකුවටම වෙනවා. ඇයි තව Social Media වලට addict වෙච්ච උන්ට මොනවා වෙයි ද ? උඹලට Social Media use නොකර කොච්චර කල් ඉන්න පුලුවන්ද?
  9. N

    Social Media block කලොත් මොනා වෙයි ද?

    සිරාවට අනුන් දිහා බලලා මිනිස්සු ඔලුවට දාගන්න බොරු මනස්ගාත ප්‍රශ්න නම් අඩුවෙයි.
  10. N

    Social Media block කලොත් මොනා වෙයි ද?

    ලංකාවේ Social Media ටික කාලෙකට block කලොත් මොනවා වෙයි ද? [VPN පාවිච්චි කරන්නත් බැ කියල උපකල්පනය කරපල්ලා ] YouTube පොරවල් වලට මොකද වෙන්නේ.. TikTok නංගිලා මල්ලිලාට පිස්සු තද වෙයි ද... Social Media political jobs කරන උන් කන්නේ බොන්නේ කොහොමද ... ඉන්ස්ටා models ලා ටික හයියෝ .. තව මොනවා මොනවා වෙයි ද ?
  11. N

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

    සජියගෙයි පාටලීගෙයි social media teams වලටනම් මේ දවස් වල හොඳට ගෙවනවා වගෙයි. ගෝටා social media funding නවත්තලාද කොහෙද.
  12. N

    යුද්දෙ කරේ මම නෙවෙයි - ගෝඨාභය

    ආර් යූ කිඩින් මී බ්‍රෝ ...
  13. N

    පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

    done . රෝහිතයි කිරිඇල්ලයි ඇඩ් කලා...
  14. N

    පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

    මල්ටි චොයිස් දැම්මනම් ඔක්කොටම වෝට් දාන්න වෙනවා ... වැඩිපුරම එකාට vote කරපන්.
  15. N

    පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

    මේ අතරින් පෙන්නනම බැරි පොලිටිශියන් කවුද ? රනිල්, සජිත්, මහින්ද, ගෝටා, අනුර කුමාර, පාටලී, රාජිත [ 225 ම පෙන්නන බෑ තමා ... 🤪 ]
  16. N

    මට ආ පළමු මරණ තර්ජනය අාවේ ගෝඨාභයගෙන්.. හරීන්, පොලිස්පතිට පැමිණිලි කරයි.

    ගෙවල් ඇතුලේ කියන්න ඕන ඒවා ප්‍රසිද්දියේ කිව්වාම ඔහොම වෙනවා.
  17. N

    නන්දසෙන ගෝඨාභය

    හරීනයාගේ උත්සාහය සාර්ථකයි... හනේ හපොයි මුන්ගේ ගැට වලටත් අහු වෙනවනේ.

    No contents