ගෝටා යන්නේ ධූර කාල සීමාව ඉවර උනාම. කන්ෆර්ම්. උඹලා නිකරුනේ තෙල් පුච්චගන්න එපා. 😂
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 7, 2022 #1 ගෝටා යන්නේ ධූර කාල සීමාව ඉවර උනාම. කන්ෆර්ම්. උඹලා නිකරුනේ තෙල් පුච්චගන්න එපා. Reactions: dabba1983, wawula and vali aththa
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 7, 2022 #2 පුච්චන්න තෙල් නෑනෙ Reactions: NaiRobi, aggregate, x game and 5 others
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 7, 2022 #6 වැඩ බැරිනම් මිනිස්සුන්ට වද නොදී යන්නේ නැතුව මොනවද කරන්නේ.කොන්ද පන තියනවනම් කනිජ තෙල් එක ප්‍රති ව්‍යුහගත කරලා පෙන්නන්න කියපන්.නිකන් හාල් කඩ වලට පනිනවා වගේ පොන්න වැඩ කරන් නැතුව . Reactions: Identity
වැඩ බැරිනම් මිනිස්සුන්ට වද නොදී යන්නේ නැතුව මොනවද කරන්නේ.කොන්ද පන තියනවනම් කනිජ තෙල් එක ප්‍රති ව්‍යුහගත කරලා පෙන්නන්න කියපන්.නිකන් හාල් කඩ වලට පනිනවා වගේ පොන්න වැඩ කරන් නැතුව .
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Jul 7, 2022 #7 නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතා ඩිටෙක්ටඩ් ඔපිනියන් රිජෙක්ටඩ් Reactions: ranatheman, SLBlackKnight and BinDT
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jul 7, 2022 #8 අවුරුදු දෙකක් ඉන්නනම් අමාරු වෙයි
supun_sg Well-known member Sep 5, 2010 16,154 24,769 113 tracing Geo-location.. ... ... Jul 7, 2022 #9 puchchanna thel ko ban.
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Jul 7, 2022 #10 පුච්චන්න තෙල් නෑනෙ [4]
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය Jul 7, 2022 #12 පුච්චන්න තෙල් නෑනෙ [5]
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Jul 7, 2022 #13 Solo Rider said: පුච්චන්න තෙල් නෑනෙ Click to expand... ඇයි උඹ 420ට ගත්ත තෙල් ටික 2000ගානෙ විකුණල ඉවරද...
Solo Rider said: පුච්චන්න තෙල් නෑනෙ Click to expand... ඇයි උඹ 420ට ගත්ත තෙල් ටික 2000ගානෙ විකුණල ඉවරද...
Red Soda Well-known member Mar 15, 2012 3,013 460 113 Kalutara Jul 7, 2022 #14 පුච්චන්න තෙල් නෑනෙ [6]
BinDT Well-known member Apr 21, 2022 1,007 1,585 113 Andromeda Galaxy Jul 7, 2022 #15 පුච්චන්න තෙල් නෑනෙ [7]
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Jul 7, 2022 #16 Casinoboy said: ගෝටා යන්නේ ධූර කාල සීමාව ඉවර උනාම. කන්ෆර්ම්. උඹලා නිකරුනේ තෙල් පුච්චගන්න එපා. Click to expand... https://elakiri.com/threads/අවසන්-අවස්ථාව-ජනාධිපතිවරණය.1899896/ Reactions: zid2021, ranatheman, deanXX and 1 other person
Casinoboy said: ගෝටා යන්නේ ධූර කාල සීමාව ඉවර උනාම. කන්ෆර්ම්. උඹලා නිකරුනේ තෙල් පුච්චගන්න එපා. Click to expand... https://elakiri.com/threads/අවසන්-අවස්ථාව-ජනාධිපතිවරණය.1899896/
Pan-X Well-known member Oct 16, 2011 1,675 1,050 113 කොළඹ Jul 7, 2022 #19 කොහොමත් එහෙම තමයි. මිනිහටම හිතිල ගියොත් මිසක් අයින් කරන්න කිසිම නීතිමය වගන්තියක් නෑනෙ