1. Sam Rock

    සිරි ලංකන් කිරිකට් ගල් සීන්

    ඔන්න ඕකයි ඇත්ත තත්වේ බොලව්. මුන් මැච් ගහන්න ගිහින් පොට්ටනි මිරික මිරික මාරු ගහනවා. ඉතින් මුන්ට ෆිට්නස් තියෙයිද? අනික බලපන් මුන්ට කිසි ගානක් නෑ. ගමකට ගිහින් කුබුරක මැච් එකක් ගහලා ඇවිල්ලා වගේ හැසිරෙන්නේ. ආතල් ගන්න එක විතරයි ඔලුවේ තියෙන්නේ.
  2. Sam Rock

    Adobe Illustrator Help

    Meka sure
  3. Sam Rock

    අතුල ශ්‍රී ගමගේ නිවන් සුව!!!

    අඩේ පට්ට අව්ල් බන් මේක දැක්කාම. පට්ටම ගායකයෙක්. එච්චර වයසකුත් නෑ. අදටත් ආසාවෙන් අහන සින්දු සෙට් එකක් තියෙන්නේ. නිවන් සුව ලැබේවා
  4. Sam Rock

    මැතිව්ස්ගේ දැවී යාම පැතුම් හෙලාදකී

    උබ අර ITN එකේ ඉස්සර හිටිය මහින්ද අබේසුන්දරගේ පුතෙක්ද? "අදත් පිටපත මහින්ද අබේසුන්දර"
  5. Sam Rock

    ඩික්සන් ගුණරත්න ❤️

    Sadda nathuwa inna Patta waddek ban.
  6. Sam Rock

    ඩික්සන් ගුණරත්න ❤️

    ක්ලැරන්ස්ගේ ලීඩ් ගිටාරිස්ට්. නිහඬ චරිතයක්, පට්ට වැඩ්ඩෙක්, Legend කෙනෙක් තමයි ඉතින්.❤️
  7. Sam Rock

    How To Become a YouTube Millionaire

  8. Sam Rock

    නුවර නගරය 1953

    :love::love::love::love:

    No contents