1. Sam Rock

    කැස්බෝ මස් කාල තියද?

    කැස්බෑ මස්, කාල තියෙනවා
  2. Sam Rock

    සෝලාර් OffGrid

    bump bump ------ Post added on 1642955806
  3. Sam Rock

    AC භාවිතය අත්හිටුවන්න යයි.කැබිනට්ටුවට යෝජනාවක්.

    මේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්ව ගේ වැඩක්නේ කරන්නේ. මේ ආණ්ඩුව බාරගත්ත දවසේ ඉඳලා කරේ ආනයනය තහනම් කරපු එකයි භාවිතය තහනම් කරපු එකයි විතරයිනේ. සිංගප්පූරුවේ හැන්ගිලා ඉන්න එකාව කුදලගෙන ඇවිල්ලා බැඳුම්කරයට සම්භන්ධ උන් අල්ල ගන්නේ නැතුව වෙන වෙන පැලැස්තර ගහනවා. බැඳුම්කරය ගිල්ල බිලියන ගාන හොයා ගන්න...
  4. Sam Rock

    GREEN Planet | Attenborough | BBC | 2022

    David Attenborough :yes:
  5. Sam Rock

    FL Studio

    ඇයි බන් course ගානේ දුවන්නේ? දැන් ඕන තරම් Free course තියෙනවානේ Youtube එකේ? තව ඕන නම් ටොරන්ට් වල හොයලා බලපන් ඕන තරම් course තියෙනවා Download කරගෙන බලන්න https://www.1377x.to/torrent/4034517/FreeCourseWeb-Udemy-Music-Production-in-FL-Studio-20-Learn-FL-Studio-in-a-Day/...
  6. Sam Rock

    පොඩි බඩු පෙට්ටියක්

    ඒක තමයි බන් මමත් බැලුවේ. ඩුබායි තියෙන්නේ කොහෙද අජ්මාන් තියෙන්නේ කොහෙද? Anyway Contact නම්බර් දුන්නා
  7. Sam Rock

    පොඩි බඩු පෙට්ටියක්

    යකෝ උඹ අජ්මාන් නේ ඉන්නේ? ඩුබායි නෙවෙයිනේ 050 474 2252 055 673 8058 050 728 8937 මෙ Number වලින් එකකට කතා කරලා විස්තර අහ ගනින්
  8. Sam Rock

    පොඩි බඩු පෙට්ටියක්

    උඹ ඩුබායි කොහෙද ඉන්නේ? ලක්සිරි Cargo කන්ටැක් කරපන්. උන් කිලෝ 50ක් ගෙදරටම Delivery කරනවා. ඩිරාම් 350 වගේ සෙට් වෙන්නේ. උඹ kg 50ක බඩු ඇරන් උන්ට දීපන් උන් ගෙදරට ගිහින් දෙනවා. කිලෝ 4ක් 5ක් මොනවා කරන්නද බන්. ෆ්‍රයිකෝ නම් යවන්න එපා උන්ගේ ගිනි ගනන්. උඹ ඩුබායි කොහෙද කියපන් Contact Details මම දෙන්නම්
  9. Sam Rock

    🌏🌠 පෘථිවිය දෙසට පැමිණෙන කිලෝමීටරයකට අධික විශාලත්වයකින් යුතුවූ දැවැන්ත ග්‍රාහකයක් සොයාගනී 🌠🌎

    අඩේ මේ අව්රුදු කීපයට ඔය වගේ ඒවා කන ගාවින් ගියා නේද? ඔහොම ලඟින් යනවා කියන්නේ දවසක බඩු ශුවර් තමයි.. :(
  10. Sam Rock

    තාත්ත නැති උනා.....

    අඩේ බන්...:(:( නිවන් සුව ලැබේවා තාත්තට.
  11. Sam Rock

    බෙල්ටාගේ චැනල් එකට ගේම දීලා නේද

    මොකක්ද බන් මේ සීන් එක? බෙල්ටගේ චැනල් එකට ශොට් එක දුන්නේ කව්ද බන්? ට්‍රිප් පිස්සෝ එකෙන් මූව අනාත කරා කියලා මූ නොකියා කියන්නේ නේද? ගොන් ආතල් දීලා උනත් ඌ උගේ පාඩුවේ ගමනක් ගිය එකෙක් බන්. මොනවා උනත් පව්

    No contents