1. Sam Rock

    බූස්ටර් නොගැහුවොත් නඩු දාන්න පුලුවන් ද?

    පිස්සුද බන් උඹලට? ඇයි බූස්ටර් එක ගහන්නේ නැත්තේ? බය වෙන්න එපා බන් ගහපල්ලා. මොන හෙනයක්වත් නෑ. මේ ඔක්කොම කතන්දර ලංකාවේ බන්. කොරෝනා වලින් ආරක්ෂා වෙන්න නම් වැක්සින් එක ගහපන්. මම පෙබරවාරී වල සයිනොෆාම් දෙකම ගැහුවා. පස්සේ සැප්තැම්බර් වල බූස්ටර් එක ගහන්න ගිහින් ෆයිසර් එකෙන් දෙකම ගහ ගත්තා ආයේ සයිනොෆාම්...
  2. Sam Rock

    යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා බං

    ඉක්මනින් සුව වෙන්න ප්‍රර්ථනා කරනවා මචන්.
  3. Sam Rock

    ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?

    ජෙප්පොන්ට නම් දෙන්නේ නෑ මලාට. දන්න එකෙක්ට දෙන්න දෙන්නෙත් නෑ. දැන් සුරංගනා කතා කිව්වට ඒ කාලේ කරපුවා ඇස් දෙකෙන් දැකලා තවම ජීවත් වෙන එව්න් බන් අපි. දැන් මේ ජෙප්පෝ ගැන කවි ගී කියන්නේ වර්නනා කරන්නේ ඒ කාලේ මුන් කරපුවා දැක්කේ නැති, ඒ කාලේ ජීවත් වෙච්ච එව්න් නෙවෙයි ඒ කාලේ ඉපදිච්ච එව්න්
  4. Sam Rock

    සෞදි හරි ඩුබායි හරි වෑඩ කරන අයගෙන් උදව්වක් ඔනෙ

    Companye ekata palayan un wahane Driving Side eka maaru karala denawa. gaanak gewanna wenawa eakata. lankawata daanna puluwan wahane. habai ube namata wahane register wela thiyenna ona Saudi wala. me gana loku vistharayak net eke thibba. hoyala balapan. ea wagema uba lankawata eka kaala seemawak...
  5. Sam Rock

    ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි

    ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට...
  6. Sam Rock

    කහ ඉර උඩ ඉස්සර කිරීම..

    කැරියා නවත්තන්නෙවත් නෑ. කෙල්ලගේ වාසනාව බන්. අරූ ස්පීඩ් එකෙන් වැරදි පැත්තෙන් ඉස්සර කරන්නේ කාලකන්නියා. මේ වගේ එවුන්ගේ ලයිසන් කැන්සල් කරලා ඇට දෙක කුඩු කරලා දාන්න ඕන කූඩුවට..:angry:

    No contents