උඹ බලපොරොත්තු වෙන ජොබ් එක මොකක්ද මෙහේ ඇවිල්ලා කරන්න යන? ඉස්සරවෙලාම GAMCA Approved Medical එකක් ගනින්. Medical Report එකයි උඹේ සහතිකයි කොළඹ ගිහින් UAE Embassy එකෙන් Certify කර ගනින්. මොකද Visit Visa එකකට මේ දේවල් අදාල වෙන්නේ නැති උනාට උඹ Employment Visa එකකට යන වෙලාවේදී මේවා අනිවාර්‍ය වෙනවා.