මචන් මගේ ගෙදරත් අව්රුදු ගානක් තිස්සේ ඩයලොඩ් තමයි පාවිච්චි කරන්නේ. 35GBපැකේජ් එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් GB 35ක් Day Time අනික් GB 35 Night Time Data. Night Time Data එක පාවිච්චි වෙන්නෙම නෑ බන්. ඒක එච්චර අව්ලක් උනේ නෑ මේ කොරෝනා කේස් එක එනකල්. මම ගෙදරට Skype Call ගන්න එක විතරයි උනේ. දැන් දුවලාගේ...