1. techhelpme

    අශ්වගන්ධ පිළිබඳ +18

    අපේ අම්මා බොනවා ඕකේ කුඩු පැකට් එක. පාකින්සන් වලට
  2. techhelpme

    මගේ ඉපැරණි පෙම්වතී

    ලස්සන අලුත් ටෙලියක් හම්බුනා. තාම කොටස් 5යි ගිහින් තියෙන්නේ. රොෂාන් රවින්ද්‍ර ප්‍රධාන නළුවා
  3. techhelpme

    Facebook auditions

    bump
  4. techhelpme

    Articles of Association එක හදාගන්නේ කොහොමද බන්? PVT LTD Help

    ඕක දෙන්නේ කම්පැණිය රෙජිස්ටර් කරද්දී නේද ?
  5. techhelpme

    Appointment Letter

    bump
  6. techhelpme

    Best Dental Doctor

    mage dath 3k paata aul wela thiyenawa. kochchara heduwath yanne na. teeth whitening ekata 30,000k yanawa kiwwane.
  7. techhelpme

    චීන කටු ආරක්‍ෂිත ද ?

    රජයෙන් කරන තැන්වල. කළුබෝවිල හොස්පිටල් එකෙත් තියෙනවලු. හ්ම්ම් හ්ම්ම්
  8. techhelpme

    චීන කටු ආරක්‍ෂිත ද ?

    එහෙම ගන්න නෑ. එතන තියෙන ඒවලු ගහන්නේ ඔව්. ඒක තමා ප්‍රස්නේ :confused2:
  9. techhelpme

    චීන කටු ආරක්‍ෂිත ද ?

    ekanm danne na. ape ammata parkinson thiyenwa. eyata oka arakshithada kiyala baluwe
  10. techhelpme

    චීන කටු ආරක්‍ෂිත ද ?

    චීන කටු (Acupuncture) ගහන තැන් වල එකම කටු සෙට් එකනේ මාරුවෙන් මාරුවට ලෙඩ්ඩුන් ට ගහන්නේ. ඒක අවුලක් නැද්ද ? ලෙඩ බෝවෙන්න පුලුවන්ද ? මොකක්ද හරි ක්‍රමවේදය ? ගිහිල්ලා තියෙන අය කියන්නකෝ
  11. techhelpme

    සාරීරීක යෝඝ්‍යථාව

    මේකේ ඉන්න ඩයල් එක :lol:
  12. techhelpme

    🤨උබල අනිවාර්යයෙන් නැවත උපතක් තියනවා කියලා දැනගත්තොත් මොකද කරන්නේ🤨

    "අනිවාර්යයෙන් නැවත උපතක් තියනවා කියලා" දැනගන්නේ කොහොමද ?
  13. techhelpme

    මුට මොකක්ද වෙලා තියෙන්නෙ? MJ the Storyteller

    එකක් දෙකක් කියන්න බලන්න
  14. techhelpme

    මුට මොකක්ද වෙලා තියෙන්නෙ? MJ the Storyteller

    මුල් කාලේ වීඩියෝ බැලුවා. ටිකක් පණ්ඩිතයි වගේ. ඒ නිසා සෙට් උනේ නෑ.
  15. techhelpme

    අඩුකුලේ කකුල් දෙකක්

    මාත් :lol::lol:

    No contents