1. techhelpme

    Neuro Surgeon help

    bump
  2. techhelpme

    අඩෝ ඇත්ත නේද 😱😯

    මොකක්ද ඕක තේරුම් අරන් තියෙන ප්‍රයෝජනය ? තව මිනිහෙක් ට ආදරය කරලා වැඩක් නෑ කියන එකද ?
  3. techhelpme

    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

    Depression කාලයක් තිබිලා වෙන්න පුළුවන්.
  4. techhelpme

    කහකඩයගෙ වචන

    මට හිතෙන්නේ අපිට කෙලවෙලා තියෙන්නේ උපන්දා සිට අපිට උගන්නන්නේ මැරුණට පස්සේ හොද තැනකට යන්නේ කොහොමද කියලා. ලැබුණු ජිවිතේ මැරිලා යනකන් සතුටින් ගතකරන හැටි උගන්නන්නේ නෑ.
  5. techhelpme

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    report awa. cholesterol kela wela කොලෙස්ටරෝල් (Lipid Profile) Total Cholesterol: 236 mg/dL (තියෙන්න ඕනේ 200 ට අඩුවෙන්) - වැඩියි (High). LDL (නරක කොලෙස්ටරෝල්): 160 mg/dL (තියෙන්න ඕනේ 130 ට අඩුවෙන්) - ගොඩක් වැඩියි (High). Triglycerides: 207 mg/dL (තියෙන්න ඕනේ 100 ට අඩුවෙන්) - දෙගුණයක් විතර...
  6. techhelpme

    Happy Birthday එකක්

    Happy birthday !
  7. techhelpme

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    ada doctor lagata giya. podi hathiyak wage thibba me dawas tike. budu amme test godak dunna. dn fasting innwa heta ude krnna. pressure 150ta thibba 🥺
  8. techhelpme

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    නිදිමත නම් නෑ. මහන්සිය දැනෙන කේස් එකක් නම් තියෙනවා 30+ :(
  9. techhelpme

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ මොනවද ?
  10. techhelpme

    Alert: Deep Depression in Next 24 hrs

    kohomath apita depression
  11. techhelpme

    ජීවිතේ අරමුණ

    Weak boundaries kiyanne mokakda

    No contents