කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    පැය 16කින් ප්‍රධාන ආහාර වේලක් ගන්න ඒක උබ කැමති දෙයක් කාපන් . අමතරව ලට පට තෙල් පිටි කන එක අඩු කරන්න . දවසට 45 minutes ඇවිදින්න . යකි නාරන් කොළ හොයාගෙන සතියට 3න් පාරක් කැද බොන්න . ඒක බොන්නෙ නැති ඉතුරු දවස් 4 දවසට එකපාරක් හීන් බෝවිටියා අමුවෙන් බ්ලෙන්ඩ් කරලා ඉස්ම දෙහි පොඩ්ඩක් දාල බොන්න . මාස තුනෙන් ඔයා ගොඩ . දියවැඩියාව තියෙනවනම් බෑ ,මුලින් ඒක පාලනය කරගන්න ඕනි . ඇගේ මොන ලෙඩක්වත් හොදවෙන්නේ නෑ දියවැඩියාව තියෙනවනම් .
     
    • Like
    Reactions: WhyNot1

    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    Machan okata behet bonna yanna epa danma. biwwoth digatama bonna wei. dawasakata kema wel 2k ganna ude kema eka 9- 10 t atara ganna dawalta 3-4 atara ganna wena kanna epa. exercise karanna dawasakata aduma 1/2hour wath. wena oil bawitaya adu karanna. pirisidu poltel nam awulak nehe. mehema 2 months witara karala aye report ekak aran balanna. exercise ekata awidinna puluwan nam hodai fatty lever walata hodama execrise ekat awidina eka nawaththan nethuwa 15minutes wat eka digata awidinna ona. karala balala update ekak dennako.
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    kala beela hondin hitpan kukulo.. matath wadi.. koi wele marei da danne nah..
    දැන්ම මැරෙන්ඩ බෑනේ බං

    සියේට් බොනවද?
    නෑ බං.
    ------ Post added on Dec 23, 2025 at 5:13 PM

    Low risk හාට් එටෑක්
    ෆයිසර් ගහලා නැත්නම් බයවෙන්ඩ දෙයක් නෑ
    ------ Post added on Dec 22, 2025 at 5:47 PM
    ෆයිසර් ගහලා නෑ මචං. චීන ඒවා තමයි දෙකක් ගැහුවේ.
    ------ Post added on Dec 23, 2025 at 5:14 PM

    Maget total 254 tibba., anit ewa okkoma normal.

    Short Eats 90% nawattuwa.. Sini 0.
    Dan 210i. මාස 3k වගේ.
    කාබ්ස් තමයි අඩු කරන්න ඕනේ මචං.
    Short Eats නම් මමත් දැන් නවත්තලා තියන්නේ.
    ------ Post added on Dec 23, 2025 at 5:16 PM

    ඔතන පොඩි කේස් එකක් තියනවා නේද? අර ratio එක අඩු උනාට මුගේ HDL, LDL දෙකම වැඩි.

    මගේ හැම දාම 40-45 තමා :lol: . 230 යනකම් total ගිහින් තිබිලා යන්තම් 190 ගණන් වලට අඩු කර ගත්තා. දැන් HDL වැඩි කරගන්න මොනවා හරි කරන්න ඕනේ.. කඩෙන් කොත්තු, රයිස්, කන එක අඩු කරා. පිටි කන එකත් අඩු කරා සෑහෙන්න
    අනිත් ඒවා වැඩි නොවී ටෝටල් එක වැඩි වෙන්න බෑනේ බං. ටෝටල් එකේ තියන්නේ අනුපාතයක්නේ අර අනිත් ඒවගේ.
    ------ Post added on Dec 23, 2025 at 5:17 PM

    මස් මාළු කිරි බිත්තර අලිපේර බටර් පොල් තෙල් ඔලිව් තෙල් ☑️

    බත් පිටි සීනි එලවළු තෙල් මාගරීන් ❌
    ------ Post added on Dec 22, 2025 at 7:09 PM

    වන්නකු කියන ඒවා කරොත් LDL වැඩි වෙනවා බං. පොරගේ තියරි එක අනුව නම් මගේ රිපෝට් එකේ අවුලක් නෑ. ට්‍රයිග්ලිසරයිඩ් විතරයි 10 ක් විතර වැඩි.
    ------ Post added on Dec 23, 2025 at 5:19 PM

    බෙහෙත් ඕන නෑ රිපොර්ට් එකට අනුව නම්. ආහාර පාලනය, වියායාම වලින් පාලනය කරගන්න. ජොබ් එක මොකක්ද? මානසික ආතතිය පුලුවන් තරම් අඩු කරගන්න බලන්න.
    ජොබ් එක නම් software industry එකේ තමයි මචං. ස්ට්‍රෙස් එක ටිකක් වැඩී.
    ------ Post added on Dec 23, 2025 at 5:21 PM

    උඹට ultrasound එකක් කරන්න කිව්වෙ නැද්ද fatty liver බලන්න.
    මගෙත් ඔය රේන්ජ් වගේ තමයි. excerise + diet තමයි ඉතින්. රිස්ක් එක අඩු කරගන්න පොඩි පෙත්තක් දුන්නා ඒකට ටක් ගාල අඩූ උනා. ඒක ශේප් එකේ අයින් කරන්න ඕනෙ excerise + diet වලින්
    නෑ මචං. මම ඩොක්ට කෙනෙක් කියලා නෙවෙයි මේ රිපෝට් එක ගත්තේ. මම නිකං අවුරුද්දකට සැරයක් චෙක් කරගන ආවා.
    ------ Post added on Dec 23, 2025 at 5:24 PM

    beheth ganda kalin puluwan nam 2 months gym gihin test karapan. bassoth beheth wenuwata gym palayan. ube ldl/ldl ratio hodayi hoda kama exercise yam premanayak danatath labenawa wage
    ඔව් ඕක ගන්න කලින්ම මම මහත අඩු කර ගන්න ඕනෙ නිසා බත් ටිකක් අඩු කරා. ටිකක් ඇවිද්දා. හැබැයි පිළිවෙලට කරන්න බැරි උනා. බර නම් අඩු කර ගත්තා.
    ------ Post added on Dec 23, 2025 at 5:31 PM

    පැය 16කින් ප්‍රධාන ආහාර වේලක් ගන්න ඒක උබ කැමති දෙයක් කාපන් . අමතරව ලට පට තෙල් පිටි කන එක අඩු කරන්න . දවසට 45 minutes ඇවිදින්න . යකි නාරන් කොළ හොයාගෙන සතියට 3න් පාරක් කැද බොන්න . ඒක බොන්නෙ නැති ඉතුරු දවස් 4 දවසට එකපාරක් හීන් බෝවිටියා අමුවෙන් බ්ලෙන්ඩ් කරලා ඉස්ම දෙහි පොඩ්ඩක් දාල බොන්න . මාස තුනෙන් ඔයා ගොඩ . දියවැඩියාව තියෙනවනම් බෑ ,මුලින් ඒක පාලනය කරගන්න ඕනි . ඇගේ මොන ලෙඩක්වත් හොදවෙන්නේ නෑ දියවැඩියාව තියෙනවනම් .
    වෙන ලෙඩ නෑ මචං. සෙම හැර මේ අවුල තමයි ආවේ.
    ------ Post added on Dec 23, 2025 at 5:32 PM
     
    • Like
    Reactions: batwise

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    දොස්තර රවට්ටලා වැඩක් නෑ
    ලෙඩේ රවට්ටන්න බෑ

    දන්න කෙනෙක් සීනි චෙක් කරන්න කලින් තෙබු කොල කාලා ගියා
    සීනි අඩුයි රිපෝට් හොඳයි
    හැමෝටම සතුටුයි

    අන්තිමට කකුල කැපුවා
    දියවැඩියාවට තුවාල කුණු වෙලා

    උඹත් හාට් එටෑක් එකක් එනකම්
    දොස්තර රවට්ටපන් 😄
    Ebeheth nawaththala masekata Vitara passe baluwe..
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    ගොරක කෑලි 3-4ට උණුවතරු දාල ඊළග දවසෙ උදෙන්ම බොන්න දවස් 5ක්
    Anna goraka tofee ekak thiyenawa dan.

    Matath me wage result ekak awith 5 months walin normal una. Kama shape ele aragena
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ මොනවද ?
    රෝග ලක්ෂණ මොකුත් නෑ බං. ගිහින් චෙක් කරපන්. නැත්තන් දැන ගන්න වෙන්නෙ නෑ.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    397
    63
    Colombo
    Untitle11d.png

    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
    Cut / reduce your carbohydrate intake to the max. බත් අඬු කෝප්පෙන් එකක් විතරක් කන්න.
    Increase your vegetable intake, fish and meat.
    oil intake is okay, but not deep fried.
    No cake, biscuits.
    at least 40 minutes continues workout per day. (walking is the best, if you get any chest pains during this, contact your cardiologist immediately)
    Continue above for 6 weeks, check fasting lipid profile test after 6 weeks.
    if you still have those H flags, (mainly the LDL) consult a cardiologist.
     
    • Like
    Reactions: WhyNot1

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    රෝග ලක්ෂණ මොකුත් නෑ බං. ගිහින් චෙක් කරපන්. නැත්තන් දැන ගන්න වෙන්නෙ නෑ.
    ada doctor lagata giya. podi hathiyak wage thibba me dawas tike. budu amme test godak dunna. dn fasting innwa heta ude krnna. pressure 150ta thibba 🥺
     
    • Wow
    Reactions: sahan50

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ada doctor lagata giya. podi hathiyak wage thibba me dawas tike. budu amme test godak dunna. dn fasting innwa heta ude krnna. pressure 150ta thibba 🥺
    මේ දවස්වල හතිය තියෙනව. Air quality එක අවුල් හින්ද වෙන්න ඇති. මමත් දොස්තරය චැනල් කරාම ලිපිඩ් එකයි FBS එකයි කරන්න කීව 😢
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ada doctor lagata giya. podi hathiyak wage thibba me dawas tike. budu amme test godak dunna. dn fasting innwa heta ude krnna. pressure 150ta thibba 🥺
    චෙක් කරලා බලලා විස්තර කියපං මචං. ඔක්කොම චෙක් කර ගන්න එක හොදයි.

    මේ දවස්වල හතිය තියෙනව. Air quality එක අවුල් හින්ද වෙන්න ඇති. මමත් දොස්තරය චැනල් කරාම ලිපිඩ් එකයි FBS එකයි කරන්න කීව 😢
    එයා කොලිටි එක කියලා හිතන්නේ නැතුව චෙක් කරන වැඩෙත් අනිවාර්යෙන් කරලා බලන එක හොදයි බං.
    ------ Post added on Jan 10, 2026 at 3:23 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මේ දවස්වල හතිය තියෙනව. Air quality එක අවුල් හින්ද වෙන්න ඇති. මමත් දොස්තරය චැනල් කරාම ලිපිඩ් එකයි FBS එකයි කරන්න කීව 😢

    Diet + exercise

    Oka symptoms walin ekak. Rs 1550 yanne. Cholesterol nui, fbs ekai nalaganna asiri eke. 12 hrs fasting krala yanna

    චෙක් කරලා බලලා විස්තර කියපං මචං. ඔක්කොම චෙක් කර ගන්න එක හොදයි.

    ----- Post added on Jan 10, 2026 at 3:23 PM

    report awa. cholesterol kela wela

    කොලෙස්ටරෝල් (Lipid Profile)​

    Total Cholesterol: 236 mg/dL (තියෙන්න ඕනේ 200 ට අඩුවෙන්) - වැඩියි (High).
    LDL (නරක කොලෙස්ටරෝල්): 160 mg/dL (තියෙන්න ඕනේ 130 ට අඩුවෙන්) - ගොඩක් වැඩියි (High).

    Triglycerides: 207 mg/dL (තියෙන්න ඕනේ 100 ට අඩුවෙන්) - දෙගුණයක් විතර වැඩියි (High).
    HDL (හොඳ කොලෙස්ටරෝල්): 35 mg/dL (තියෙන්න ඕනේ 45 ට වැඩියෙන්) - අඩුයි (Low).

    anith reporsts

    TSH normal (mn tyroxin bonwa aurudu gaanaka idn)
    Free T4 normal
    FBC normal
    Creatinine normal
    FBS normal

    ජිවිත කාලෙම තව බෙහෙතක් බොන්න වෙයි වගේ :(
     
    • Wow
    • Sad
    Reactions: nul and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    report awa. cholesterol kela wela

    කොලෙස්ටරෝල් (Lipid Profile)​

    Total Cholesterol: 236 mg/dL (තියෙන්න ඕනේ 200 ට අඩුවෙන්) - වැඩියි (High).
    LDL (නරක කොලෙස්ටරෝල්): 160 mg/dL (තියෙන්න ඕනේ 130 ට අඩුවෙන්) - ගොඩක් වැඩියි (High).

    Triglycerides: 207 mg/dL (තියෙන්න ඕනේ 100 ට අඩුවෙන්) - දෙගුණයක් විතර වැඩියි (High).
    HDL (හොඳ කොලෙස්ටරෝල්): 35 mg/dL (තියෙන්න ඕනේ 45 ට වැඩියෙන්) - අඩුයි (Low).

    anith reporsts

    TSH normal (mn tyroxin bonwa aurudu gaanaka idn)
    Free T4 normal
    FBC normal
    Creatinine normal
    FBS normal

    ජිවිත කාලෙම තව බෙහෙතක් බොන්න වෙයි වගේ :(
    Epaaa owa gaththoth iwarai

    Nutritionist kenek hambenna. Diet plans hadaganna. Gym yanna, exercise karanna

    Fast food, sugar cut kranna (0ma newei)

    Oka hariyanawa
     
    • Sad
    Reactions: techhelpme

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ඉක්මනට vitamin D චෙක් කරගනින් මචන්

    හීන්බෝවිටියා කොහොමද බොන්නේ මචන් ? කැඳ ද ? රෙසිපිය කියන්න පුළුවන් ද ? මට හීන්බෝවිටියා කොහොම හැදුවත් බොන්න පොඩි අප්පිරියාවක් එනවා

    උඹ කියපු නිසා චෙක් කරා මචං විටමින්ම ඩී ගේ 30.7 යි.
    2000iu මාස තුනක් අරන්, ආයි චෙක් කරන්න කියලා ඩොකා කිව්වා. 40 ත් 60 ත් අතර තියෙන්න ඕනේ කියලා.