TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Invalid entry id kiyala watenawa bn 😅🥴
    උබ කොතනද ගැහුවේ, මම කියන්නේ අර application එක fill කරන්න එන තැන පළවෙනි පිටුවේ, individual select කරලා ID number ගහන්න එන තැන. බැරිම තැන එකේ ඒව 12ක් ගහලා බැලුවා එකට ත් වැටේ නව නේ..
    පෙරේදා office එකේ ඉන්න ඔක්කොම උන්ගේ ගහලා බැලුවා ඔක්කොගෙම වැටුණා. ඊට පස්සේ campus training ආපු එකෙක්ගේ ගැහුවා උගේත් තියනවා කියලා වැටුණා.

    IRD දිස්ත්‍රික් කාර්යාලය හරි අදුරණ එකෙක් ඉන්නවා නම් call එකක් දීලා pin එක ඉල්ලා ගන්න පුළුවන්.. අපේ අනිත් උන් එහෙම තමා ගත්තේ.

    මමනම් ඕක ගිය අවුරුද්දේ කියපු ගමන් හැදුවා...

    👆
    කසුන් මෝඩ බයියා කියන දේවල් කරන්න උබට පිස්සුද 😆
     
    • Like
    Reactions: EzioAuditore

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    1944 call kalama tin number nathi option eka tynwa no 1 passe ගැටළු සහ පැමිණිලි select kalama line eke Inna Oni e side ekn answer karna Kam passe ape id eka kiwama TIN eka kiynawa tin certificate eka lagama tynwa ird eken ganna oni
     
    • Like
    Reactions: EzioAuditore

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද 😅
    call නම් මලාට answer කරන්නේ නෑ .IRD එකට ගිහින් TIN certificate එකයි PIN එකයි ගනින්
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    උබ කොතනද ගැහුවේ, මම කියන්නේ අර application එක fill කරන්න එන තැන පළවෙනි පිටුවේ, individual select කරලා ID number ගහන්න එන තැන. බැරිම තැන එකේ ඒව 12ක් ගහලා බැලුවා එකට ත් වැටේ නව නේ..
    පෙරේදා office එකේ ඉන්න ඔක්කොම උන්ගේ ගහලා බැලුවා ඔක්කොගෙම වැටුණා. ඊට පස්සේ campus training ආපු එකෙක්ගේ ගැහුවා උගේත් තියනවා කියලා වැටුණා.

    IRD දිස්ත්‍රික් කාර්යාලය හරි අදුරණ එකෙක් ඉන්නවා නම් call එකක් දීලා pin එක ඉල්ලා ගන්න පුළුවන්.. අපේ අනිත් උන් එහෙම තමා ගත්තේ.

    මමනම් ඕක ගිය අවුරුද්දේ කියපු ගමන් හැදුවා...

    👆
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

    call නම් මලාට answer කරන්නේ නෑ .IRD එකට ගිහින් TIN certificate එකයි PIN එකයි ගනින්
    PIN එක කියන්නේ මොකක්ද මචන්?
    ------ Post added on May 4, 2025 at 5:18 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    TIN vitarak register unata Annual Tax vaarthaa denna oni na.
    TIN aran elagata Individual Income Tax walata wenama register unoth Tax return denna oni
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ...

    TIN වලට විතරක් රෙජිස්ටර් වෙනවා කියන්නේ මොකද්ද ? Profile එකක් හදලා TIN ලබාගත්තට පස්සේ, ඒක ඇතුලේ වෙනම registration එකක් තියනවා ද "Individual Income Tax" කියලා ?

    PAYE office එකෙන් ගොවලා T10 form එක ලැබිලා තියනවා නම් ඒවා upload කරන්නේ එතනට ද ?

    registration එකේදී salary එන account එකම දෙන්න ඕනෙද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ...

    TIN වලට විතරක් රෙජිස්ටර් වෙනවා කියන්නේ මොකද්ද ? Profile එකක් හදලා TIN ලබාගත්තට පස්සේ, ඒක ඇතුලේ වෙනම registration එකක් තියනවා ද "Individual Income Tax" කියලා ?

    PAYE office එකෙන් ගොවලා T10 form එක ලැබිලා තියනවා නම් ඒවා upload කරන්නේ එතනට ද ?

    registration එකේදී salary එන account එකම දෙන්න ඕනෙද ?
    bump
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088

    ඔව්. IIT වලට වෙනමම ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක ඔයාට අදාල නම්. ඔව් PAYE ඔෆිස් එකෙන් ගෙවලා නම් අදාල T10 ෆොම් එක අප්ලෝඩ් කරන්න ඕනේ ඒක යටතේ. ඔයාගේ තක්සේරුවර්ශයට අදාල කැපුන ගනන පෝටල් එකේ පෙන්නනවා. ඔයාගේ T10 එකත් එක්ක compare කරලා බලන්න පුලුවන්. එතන අවුලක් නැත්නම් කෙලින්ම T10 එක සපොටින් ඩොකියුමන්‍ට් යටතේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔකයි කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට තව මොනාහටි ඉන්කම් තියෙනවා නම් දාන්න ඔප්ශන් තියෙනවා.

    තව දෙයක් ඔයාට දැනට ටින් එකක් තියෙනවා කියලා රිටන් දාන්න හදිස්සි වෙන්න එපා. IIT ( හෝ අදාල ටැක්ස් ටයිප් එකට ) වලට රෙජිසටර් උනොත් තමා රිටන් එක දාන්න ඕනේ. අවුරුද්දේ ඉන්කම් එක ලක්ශ 18 අඩු නම් ටින් එක විතරක් අරගෙන ඉන්න.
    ------ Post added on May 4, 2025 at 10:55 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    චූටි මහත්තයා,

    මට ගෙදරට IRD එකෙන් එවලා තියෙන ලියුමේ ටින් නම්බර් එකක් දාලා තියෙනවා. ඒකෙ ටැක්ස් ටයිප් එක IIT කියලා තියෙන්නේ IIT කියන්නේ මොකක්ද
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    චූටි මහත්තයා,

    මට ගෙදරට IRD එකෙන් එවලා තියෙන ලියුමේ ටින් නම්බර් එකක් දාලා තියෙනවා. ඒකෙ ටැක්ස් ටයිප් එක IIT කියලා තියෙන්නේ IIT කියන්නේ මොකක්ද
    Individual Income Tax
     
    • Like
    Reactions: Janatha Jhon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඔව්. IIT වලට වෙනමම ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක ඔයාට අදාල නම්. ඔව් PAYE ඔෆිස් එකෙන් ගෙවලා නම් අදාල T10 ෆොම් එක අප්ලෝඩ් කරන්න ඕනේ ඒක යටතේ. ඔයාගේ තක්සේරුවර්ශයට අදාල කැපුන ගනන පෝටල් එකේ පෙන්නනවා. ඔයාගේ T10 එකත් එක්ක compare කරලා බලන්න පුලුවන්. එතන අවුලක් නැත්නම් කෙලින්ම T10 එක සපොටින් ඩොකියුමන්‍ට් යටතේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔකයි කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට තව මොනාහටි ඉන්කම් තියෙනවා නම් දාන්න ඔප්ශන් තියෙනවා.

    තව දෙයක් ඔයාට දැනට ටින් එකක් තියෙනවා කියලා රිටන් දාන්න හදිස්සි වෙන්න එපා. IIT ( හෝ අදාල ටැක්ස් ටයිප් එකට ) වලට රෙජිසටර් උනොත් තමා රිටන් එක දාන්න ඕනේ. අවුරුද්දේ ඉන්කම් එක ලක්ශ 18 අඩු නම් ටින් එක විතරක් අරගෙන ඉන්න.
    ------ Post added on May 4, 2025 at 10:55 AM
    Thanks Bro..
    මට දැනට TIN එකක් හැදිලා තියනවා තවම profile update කරේ නෑ , TIN / PIN call කරලා අරගන profile update කරන්න ඕනේ. ඒ වගේම office එකෙන් PAYE ගෙවනවා, annual income 18lx වැඩි, නමුත් වෙන income නෑ.

    1. TIN එක විතරක් හදලා tax return දාන්නේ නැතුව ඉන්න පුලුවන්ද ?
    2. මගේ FD අමතර income කියලා ගණන් ගන්නවා ද ?
    3. tax return එකේදී T-10 එක විතරක upload කරලා FDs ගැන සදහන් කොකර ඉන්න පුළුවන් ද ?
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    Thanks Bro..
    මට දැනට TIN එකක් හැදිලා තියනවා තවම profile update කරේ නෑ , TIN / PIN call කරලා අරගන profile update කරන්න ඕනේ. ඒ වගේම office එකෙන් PAYE ගෙවනවා, annual income 18lx වැඩි, නමුත් වෙන income නෑ.

    1. TIN එක විතරක් හදලා tax return දාන්නේ නැතුව ඉන්න පුලුවන්ද ?
    2. මගේ FD අමතර income කියලා ගණන් ගන්නවා ද ?
    3. tax return එකේදී T-10 එක විතරක upload කරලා FDs ගැන සදහන් කොකර ඉන්න පුළුවන් ද ?
    1 උබ IIT registered නම් බෑ
    2 FD පොලිය income එකක්
    3 FD පොලියට WHT කැපෙන හින්ද , ඕවා නොදා හිටිය කියල තියෙන වාසිය මොකක්ද ?
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    මොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද 😅
    By Post TIN certificate will come
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Thanks Bro..
    මට දැනට TIN එකක් හැදිලා තියනවා තවම profile update කරේ නෑ , TIN / PIN call කරලා අරගන profile update කරන්න ඕනේ. ඒ වගේම office එකෙන් PAYE ගෙවනවා, annual income 18lx වැඩි, නමුත් වෙන income නෑ.

    1. TIN එක විතරක් හදලා tax return දාන්නේ නැතුව ඉන්න පුලුවන්ද ?
    2. මගේ FD අමතර income කියලා ගණන් ගන්නවා ද ?
    3. tax return එකේදී T-10 එක විතරක upload කරලා FDs ගැන සදහන් කොකර ඉන්න පුළුවන් ද ?
    1. ඔයගෙන් ඒක දැනටමත් අඩු කරලා නේ තියෙන්නෙ. ඒක නිසා T10 එකත් එක්ක රිටන් එක දාන්න. ඒක මහලොකු දෙයක් නෙමෙයි.
    2. ඔව් හැබැයි ඒවා ඕකේ දාන්න එපා.
    3. ඔව් පුලුවන්.

    1 උබ IIT registered නම් බෑ
    2 FD පොලිය income එකක්
    3 FD පොලියට WHT කැපෙන හින්ද , ඕවා නොදා හිටිය කියල තියෙන වාසිය මොකක්ද ?
    3. ඒ උනාට ඒක IIT එකට අහු වෙනවා නෙ. උගේ අවුරුද්දෙ ඉන්කම් එක සැලරි එකට අමතරව පොලියෙන් ලැබෙන ආදායම්ත් ඇතුල් වෙනවා නේ.
    ------ Post added on May 4, 2025 at 3:13 PM

    1. ඔයගෙන් ඒක දැනටමත් අඩු කරලා නේ තියෙන්නෙ. ඒක නිසා T10 එකත් එක්ක රිටන් එක දාන්න. ඒක මහලොකු දෙයක් නෙමෙයි.
    2. ඔව් හැබැයි ඒවා ඕකේ දාන්න එපා.
    3. ඔව් පුලුවන්.

    3. ඒ උනාට ඒක IIT එකට අහු වෙනවා නෙ. උගේ අවුරුද්දෙ ඉන්කම් එක සැලරි එකට අමතරව පොලියෙන් ලැබෙන ආදායම්ත් ඇතුල් වෙනවා නේ.
    ------ Post added on May 4, 2025 at 3:13 PM
    සමහර අයගේ බැන්ක් වල ඉන්ෆොමේශන් IRD එකේ අප්ඩේට් වෙලා තියෙනවා.
    ------ Post added on May 4, 2025 at 3:16 PM