ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama
Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ හා පරිකල්පන ශක්තියේ ප්‍රතිඵලයක් වන මෙය ස්වභාව සෞන්දර්යයෙන් අනූන දර්ශනීය නවාතැනකි...