HIV AIDS ගැන සැබෑ තතු
HIV
AIDS ( Acquired Immune Deflciency Syndrome ) රෝගය ඇති කරන්නේ HIV ( මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ) මඟින්. HIV ආසාධනයක් කියන්නේ මෙම වෛරසය ශරීරයට ඇතුල් විමකටයි.
HIV ශරීරයට ඇතුල්වන ක්‍රම
HIV/AIDS ආසාධිතයෙකු විසින් පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ( ශුක්‍ර තරලය /...