1. N

    ඉංදුනීසියාවෙි ඡාතික නිදහස් දිනය

    ඉංදුනීසියාවෙි ඡාතික නිදහස් දිනය මෙි ඉංදුනීසියාවෙි එයාලගෙ ඡාතික නිදහස් දිනය සමරණ එක් ආකාරයක් ! ඒක හරියට අපේ අවුරැදු උත්සවවල ග්‍රීස් ගහේ නැගල යමක් දිනගන්නව වගේ . ඒකෙන් එයාල අර්ථවත් කරනව නිදහසක් දිනාගන්නවනමි අධිෂ්ඨානය, කැපවීම සහ උත්සාහය ඔබට තියෙන්න ඔන කියන එක ගහ මුදුනෙම තියෙන්නෙ ඉංදුනීසීයාවෙි කොඩිය
  2. N

    මිනිසා විටෙක කෘෘරය සැහැසිය

    මිනිසා විටෙක කෘෘරය සැහැසිය මිනිසා විටෙක බොහෝ දයානුකමිපිතය. සංවෙිදිය මානුෂිකය තවත් විටක හේ කෘෘරය සැහැසිය, මිලේචිඡය ‘‘ මෙි මිනිසුන් 21 වැනි සියවසට සුදුසු නැත ‘‘ ඔහු සුන්දර සොබාදහම ක්ෂනයකින් වෙනස් කිරීමට හැකියාව ඇති පෘතුවියේ දියුණුම සත්වයායි. මෙි ඔහු නිල් පැහැති සුන්දර සාගරය අනෙකාගේ රැධිරය...
  3. N

    දෙබිඩි දරැවෝ

    දෙබිඩි දරැවෝ ද්විබද්ධ එසේත් නැත්නමි දෙබිඩි දරැ ප්‍රසූතියේ ඉතිහාසය වසර 1000 ක් තරමි පැරණිය. නමුත් ඒවා සනාථකල හැකි සාක්ෂි ඉතිහාසය සතුව නැත. බොහෝ සිද්ධින් වාචිකව කතාන්දර ලෙස එකී සමාඡක්‍රමයතුල තිබුණා විනා ඒවා සනාථකිරීමට තරමි ප්‍රබල ක්‍රමයක් එවිට තිබුණේ නැත. සාක්ෂි සහිත ප්‍රථම ද්විබද්ධ දරැවන්...
  4. N

    යාචක ගැහැණිය

    ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලැබූ යාචක ගැහැණිය සිගන ගැහැනියක්, යාචක ගැහැනියක් ( Woman ) ලෝකයේ ආචර්ය උපාධියකින් පිදුමි ලබා ඇත්තේ සමහර විට ඉංදියාවෙි සිංදුතායි සාප්කල් පමණක්ම විය හැක. ආචාර්ය සින්දුතායි සාප්කල් Sindhutai Sapkal ඇයට ලැබුණු ඉංදියානු සහ ඡාත්‍යන්තර සමිමාන 700 ගණනාවක එකතුවෙන්...

    No contents