යෝනියේ මාංශ පේශි
යෝනියේ මාංශ පේශි දැඩි කරන මිථ්‍යාව
කාන්තාවක් විදිහට තමන්ගේ තරුණබව සදාකාලිකව රැක ගැනීමට අකමැති කිසිම කෙනෙක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලබන විවිධ ක්‍රමවේදයන් නිසා අසීරුතාවයට පත් වීමට තිබෙන අවදානමක් තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. හැම දෙයක්ම කරන්නන් වාලේ අනුගමනය කිරීම එතරම්...