:cool:කවුද මචන්ලා මාලිගාවත්ත පෑත්තෙ රන් කරන එලකිරි කොල්ලො ඉන්නෙ?:rofl: මට හෙල්ප් 1ක් ඔන.:):):)
මොටර් සයිකල්, තී ව්ල්,අමතර කොටස් (අමතර කොටස් කිඋවට show item ටිකක් helmet,side mirror,light item,plastic item,hand gloves,ect........ ) අඩුවටම ගන්න පුලුවන් shop 2ක 3ක් මට...