1. Niluk~shi

    මේක ඇත්තක් ද? Xpango

    මම තවම මෙකේ රෙජිස්ටර් වුනේත් නෑ, මට අද දවසට මේ වගේ ලින්ක් 3ක් ආවා. මේක රෙෆරල්ස් ලින්ක් එකක් ද මොකක් ද කියලා මම හරියටවත් දන්නේ නෑ. මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගෙන රෙජිස්ටර් වෙන්නයි මම බැලුවේ.
  2. Niluk~shi

    මේක ඇත්තක් ද? Xpango

    අද දවසේ හුගාක් අය මේ වගේ ලින්ක් ( http://www.xpango.com?ref=92912738 ) යවලා රෙජිස්ටර් වෙන්න කියනවා, Phones Free දෙනවා කියලා, ඇත්තට ම මේ සයිට් එකෙන් එහෙම Phones දෙනවා ද ? ඒ සයිට් එකෙන් නම් කියලා තියෙන්නේ ඒ වගේ දෙනවා කියලා, ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇවිත් ඒ අයට මේ වගේ Phones දිමෙන් ඒ අයට තියෙන...
  3. Niluk~shi

    ලයිට්~බිල

    එහෙම විශේෂයෙන් මොකුත් නම් වුනේ නෑ. අවුරුදු කෑවා වගේ නෙවෙයි මේ බිල දැක්කාම මට එපා වුනා, ඊට පස්සේ තමයි වෙනම මීටරයක් හයි කරන්න හිතුවේ. අනික මේ යන විදියට දිගටම ගියා නම් අලුත් විදුලි බිලත් එක්ක අනිත් මාසේ වෙද්දි රු.15,000 ක් වත් වෙයි මම හිතන්නේ.
  4. Niluk~shi

    ලයිට්~බිල

  5. Niluk~shi

    ලයිට්~බිල

  6. Niluk~shi

    ලයිට්~බිල

  7. Niluk~shi

    ලයිට්~බිල

  8. Niluk~shi

    ලයිට්~බිල

  9. Niluk~shi

    ලයිට්~බිල

    මේ තියෙන්නේ අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරද්දි මට ලැබුණ ෆොම් එක
  10. Niluk~shi

    My Photography [මම ගත්ත පින්තුර ටිකක් ]

    ඇත්තටම ලස්සනයි.
  11. Niluk~shi

    අපි හැමෝම හොරුද?.....

    නෑ, ඉතින් පොඩි කාලේදි රස කෑමක් තිබ්බාම ඒවා අම්මාට නොකියා අපි අරන් කනවා නේ, ඒක හොරකමක් වෙන්නේ කොහොම ද ? :confused::oo:
  12. Niluk~shi

    අපි හැමෝම හොරුද?.....

    නොදැන කරන හොරකම් හොර වැඩ කියලා කියන්න බෑ නේ.
  13. Niluk~shi

    ebay

    Bump මටත් සම්පත් වෙබ් කාඩ් එකක් තිබ්බාට තවම ඊබේ එකෙන් එක බඩුවක් වත් ගත්තේ නෑ, මේ මාසේ දි ඉවර වෙනවා කියලායි කාඩ් එකේ නම් දාලා තියෙන්නේ, මේක අලුත් කර ගන්නේ කොහොම ද ?
  14. Niluk~shi

    ලැප්ටොප් බැටරිය, වැඩි කල් භාවිතයට නම්

    අපේ අයියා කෙනෙක් නම් පාවිච්චි කරන්නේ ෆුල් චාර්ජ් වුනාම චාජර් එකෙන් ගලවලා බැටරි බහින්න වොනින් එකක් ආවාට පස්සේ තමයි ආයෙත් චාර්ජ් කරන්නේ.
  15. Niluk~shi

    THOSHIBA L850/B411 LAP FOR SALE

    කොහෙන්ද මේක ගත්තේ. ගත්ත තැනට සමහර වේලාවට කතා කරලා ගාණ අඩු කරලා දෙන්න පුලුවන් වෙයි නේ.
  16. Niluk~shi

    ලයිට්~බිල

    මේක ලියලා ඉවරයි, තාත්තා ඕනේමයි කිව්වොත් තාත්තාට ලියුමක් ෆැක්ස් කරන්න කිව්වා නම් හරි යයි නේ.
  17. Niluk~shi

    ලයිට්~බිල

    මම පුලුවන් වුනා නම් මට ලැබුන ෆොම් එකේ පින්තුරයක් අරන් දාන්නම්.
  18. Niluk~shi

    ලයිට්~බිල

    මේ වගේ ප්‍රශ්නයක් අහලා තියෙන හින්දායි මම ඇහුවේ. කොහොමත් මම දැන් තාත්තාගේ නම පුරවලා ඉවරයි. අම්මාගේ නම දැම්මේ නැත්තේ අම්මාට එහාට මෙහාට මේ වගේ වැඩ වෙනුවෙන් මහන්සි වෙන්න බැරි හින්දායි. තාත්තාගේ නම දැම්ම එක ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි නේ.
  19. Niluk~shi

    Youtube Loading Error in EK !!!

    ස්තුතියි අයියේ, බලමු එහෙමවත් කරලා වෙනසක් වෙනවා ද කියලා.
  20. Niluk~shi

    ලයිට්~බිල

    විදුලි ගාස්තු වැඩි වෙන්න කලින් හැදුවා නම් හරි නැත්නම් මේ යුනිට් ගාණට 15,000 ටත් වඩා වැඩි වෙනවා ලු නේ. මේ ෆොම් එකට මම ඇතුල් කලේ තාත්තාගේ විස්තර , හැබැයි තාත්තා ලංකාවේ නෑ, ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේ. අනික මේ ෆොම් එකේ තාත්තාගේ හැදුනුම් පතේ පිටපතක් ඕන වෙනවා නේ. කලින් මාසයේ විදුලි බිල්පතක පිටපතක්...

    No contents