ජිවිතය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
15ofehs.jpg

පිණි බිදු
තවරා දෙතොලග
ජිවිතය සොයා ගතිමි
ඇගේ හද තුලින්

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරය මේ තරම් සුන්දරව ලියන්න පුලුවන් වෙලා තියෙන උඹට සුන්දර ආදරයක මිහිර ඉතා ඉක්මනින්ම ලඟා වෙන්න කියල මං පතනවා...එහෙම එකක් දැනට අත්විඳිනවා නම් ඒකත් සුන්දරව ගලා ගෙන යන්න කියලත් මං පතනවා..

සුන්දර කියන වචනයෙන් මං අදහස් කලේ හැල හැප්පීම් හා අභියෝගත් එක්ක හොඳේ....ඒව නැතුව කොහේද ජීවිතයට සුන්දරත්වයක්......

උඹට ජය...
 
thankx machan