මගේ පැතුම....[my 1st poem to EK] See it Plz.....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
පලමු නිර්මානයම උපරිමයි සහෝ..

අත්දැකීමක් වුනු හින්දා වෙන්න ඇති.හරිම ලස්සනයි
දිගටම ලියන්න සුබපැතුම්....

ගොඩක්ම ස්තුතියි සහෝ....
හ්ම්ම්....

:yes::yes:
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
Ane yako.....
Me yakata giya kala...
Ela kaviyek wela ne...
Pacha kiyanna epa 1st kiyala...
(Hariyata nikam 1st luv kiwwa wage :P :P )
Harima lassanai...
Digatama liyanna...
Mage subha pathum...
Punchi kumari dan yalui neda????

:(:(
කෙල්ලන්ට කිසිම දෙයක් මතක නැහැයි කියන එක සහතික ඇත්තනේ...
කවදද අක්කි මම ඔයාට කිව්වෙ මේක මගෙ 1 ලව් එක නෙමේ කියල....??
ආ...?

:lol:
lot of thanks akkiyo...
ya ya...
den nam ayith yaluyi...
poem eka pennuwata passe.
..:lol:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සන හිතුවක්කාර හැඟීම් ටිකක් ලස්සනට වචන වලට පෙරලල ගලපල තියෙනව මචං.. ගොඩක් ලස්සනයි පළමු නිර්මාණයම සුභ පැතුම්..;):cool::)

ගොඩක් ස්තූතියි සහෝ....
හිතුවක්කාර.....????
:yes:
:lol::lol:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මුලින්ම මල්ලියව සෙනෙහසින් යුතුව පිලිගන්නවා අපේ කවි පියසට ඔබේ මංගල නිර්මාණයත් එක්ක..

මට නම් මේ නිර්මාණය මල්ලියගේ පලමු එක කියල කොහෙත්ම දැනෙන්නේ නැති තරම්..


ඉතා සුන්දර පදවැල් ටිකකින් තරුණ හදවතක ඇතිවුන විඳින්න ඕනෙ මෙහෙමයි කියල හිතුන සිතුවිලි ටික අපි අතරට මුදා හැරලා..එහෙම මුදා හැරීමෙන් ඔබේ සිතට කෙතරම් නම් චිත්ත සුවයක් ලැබෙන්න ඇද්ද??


අන්න එතැනටයි අපි ආමන්ත්‍රණය කල යුත්තේ....එය ඔබ මැනැවින් ඉටු කර තිබෙනවා..


ඔය කුසලතාවය දිගටම රඳවාගෙන විවිධ තේමාවන් හා ඉසව් ඔස්සේ ඔබේ සිතුවිලි ටැංකිය පුළුල් පරාසයක් තුල පතුරුවා ගෙන සැබෑ ලෝකයේ හදවත් ස්පර්ශ කරන්න...


ඔබට ජය මල්ලියා...

ගොඩක් ස්තූතියි අයියා ඔයාගෙ උපදෙස් වලට...
මට හැකි උපරිමයෙන් අපේ එලකිරිය පිනවන්න මම සූදානම්...
:yes::yes: