මුලින්ම කියන්න වෙනව මේ නුල්ල ටිකක් වයසක, ඒ කිව්වෙ 25ටවත් වඩා අයට තමා වැඩියෙන් අදාල වෙන්නෙ.:P:P පොඩි උන්ටත් අදාල නම් ඒත් කමන්නෑ.:yes::yes:
අපි පොඩිකාලෙ දැන් වගේ මොබයිල්, ගෙම් බොක්ස්, ගැජට් බැජට් තිබ්බෙ නෑ.අපිට සංතෝස වෙන්න තිබ්බෙ වෙන පොඩි පොඩි දේවල්.
එව්වා තමයි මේ.
ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ...