අවිද්‍යාව කුමක්ද
හටගෙන තියෙන පලය හොද දෙයක් නෙවෙයි කියලා තෙරෙනවා නම්, එ පලය ඇතිවෙන හෙතුව තෙරෙනවා නම්, හෙතුව හට නොගන්න විදිය තෙරෙනවා නම්, එකට කරන්න ඔන මාර්ගය තෙරෙනවා නම,
පලය හොද දෙයක් නෙවෙයි කියලා දන්නවා නම්, එ පලය ඇතිකරන හෙතුවත් හොද දෙයක් නෙවෙයි කියලා තෙරෙනවා නම්, එ පලය ඇති වෙන දෙවල් හිතයිද...