සෞඛ්‍ය ආරාක්ශක අද්‍යපන විතරක් තියෙලා අනෙකුත් රජයෙ සෙවකයන්ව අයින් කරන්න ඔන, දෙශපාලුවො ඔබ්බපු ලක්ශ ගනන් ඉන්න රජයෙ අයිස් ෆැක්ටරි දුවන්න පුලුවන් කමක් නැ රටට සල්ලි එන්නෙ නැ, ප්‍රයිවට් එක නට්ටන් නිශ්පාදනය ටුවරිස් පැත්තෙන් රටට සල්ලි එන්නෙ නැතුව දැන් ඩොලර් එක 200 යි, නිකන් අයිස් ගාහාන රජයෙ උන්ට පඩි දෙනවා කියන්නෙ ලන්කාවෙ සොරි තමයි


