උබලගෙන් කෙල්ලො යාලුවෙන්න

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබලගෙන් කෙල්ලො යාලුවෙන්න

    උබලගෙන් කෙල්ලො යාලුවෙන්න ආහාලා තියෙනවද :growl:
    හිනා වෙවි ෆිල් කර කර ඇනයක් වෙලා නැද්ද :angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    උබලගෙන් කෙල්ලො යාලුවෙන්න ආහාලා තියෙනවද :growl:
    හිනා වෙවි ෆිල් කර කර ඇනයක් වෙලා නැද්ද :angry:

    :yes::yes::P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    neh bn ape school eke kollo witahrai stand ekata ghin man kello talk karath mata talk wela neh ithin kellek hithala yalu wenne nah :dull:

    පන්තියකදිවත් සෙට් වෙලා නැද්ද, දැන් උබට කෙල්ලෙක් සෙට් නෙද
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක කෙල්ලෙක් අහලා තියෙනවා,රෝස මලකුත් ගෙනල්ලා තිබ්බා :baffled:
    එකී ඉස්සර කොන්ඩේ කොටට කපලා හිටියේ.
    අම්මෝ දැන්නම් පට්ට කෑල්ල..ඒත් එකී දැන් බැදලා :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක කෙල්ලෙක් අහලා තියෙනවා,රෝස මලකුත් ගෙනල්ලා තිබ්බා :baffled:
    එකී ඉස්සර කොන්ඩේ කොටට කපලා හිටියේ.
    අම්මෝ දැන්නම් පට්ට කෑල්ල..ඒත් එකී දැන් බැදලා :(

    උබ මොකද කිවුවෙ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ මොකද කිවුවෙ

    ඒකිව ඒ දවස් වල ගනන් ගත්තේ නෑ,මන් එතකොට වෙන එකක් ලයින් කරන ගමන් හිටියේ :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකිව ඒ දවස් වල ගනන් ගත්තේ නෑ,මන් එතකොට වෙන එකක් ලයින් කරන ගමන් හිටියේ :baffled:

    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ආහාන දෙ බොහොම දුර්ලබයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ආහාන දෙ බොහොම දුර්ලබයි

    උබ කිව්වට විශ්වාස කරන්නේ නෑ එකී ආපු දවස් වල ඉදලා මට පොඩි ක්‍රෂ් එකක් තියෙන්න ඇති.
    මට කන්න අරන් දෙනවා ඉවරයක් නෑ,
    එහෙම ගිහින් තමයි එකී යාලුවෙකුට කියලා ඇහුවේ.
    දැන් මුනවත් බලන්නේ නැ බං :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ කිව්වට විශ්වාස කරන්නේ නෑ එකී ආපු දවස් වල ඉදලා මට පොඩි ක්‍රෂ් එකක් තියෙන්න ඇති.
    මට කන්න අරන් දෙනවා ඉවරයක් නෑ,
    එහෙම ගිහින් තමයි එකී යාලුවෙකුට කියලා ඇහුවේ.
    දැන් මුනවත් බලන්නේ නැ බං :lol:

    අපි හෙන පල් වැඩ කරලා තියෙන්නෙ, ඔය වගෙමයි කැමැත්තක් නැ කියලා තෙරුනහාම සැරින් කාතා කරා :baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි හෙන පල් වැඩ කරලා තියෙන්නෙ, ඔය වගෙමයි කැමැත්තක් නැ කියලා තෙරුනහාම සැරින් කාතා කරා :baffled:

    උබේ සිද්දියත් කියපන්කෝ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබේ සිද්දියත් කියපන්කෝ

    කෙල්ලෙක් හිනා වෙවි මගෙ දිහා බලනවා කාතාවට ට්‍රයි වැඩෙ තෙරුනා පස්සෙ එ කෙල්ල මගෙ යාලුවන්ට කියලා තිබ්බා එයා කැමති නමුත් මන් ගනන් ගන්නෙ නැ කියලා පස්සෙ සිද්දියකින් එ කෙල්ල මට සැරින් කතා කරා