''විටෙක ජීවිතය මහා පුදුමාකාරයයි මට සිතේ.සතුට,දුක,සිනහා,කදුළු,කළකිරීම,වේදනාව,
බලාපොරොත්තු,පසුතැවීම,අහිමිවීම,අසරණකම,විදවීම,පාලුව,තනිකම,ආත්මානුකම්පාව ආදී වූ සියලුම දේ එක්තැන්වන මේ ජීවන නවාතැන්පලේ අප ජීවත්කර තබන මතකයන් සෑම කල්හිම මතකයේ රැදේ.
ජීවිතේ සුන්දරම සිනහා ඉතිරූ කාලයන් මෙන්ම කාළකන්නිම කදුලු...