ආදරේ දැනෙන කොට...

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ආදරේ දැනෙන කොට...

    love-2.jpg


    මම මුලින්ම එයාත් එක්ක කතාකරන කොට
    එයා මාත් එක්ක පිස්සුවෙන් වගේ කතාකලා........

    පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
    එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......

    අන්තිමට මම එයාට වෛර කරන කොට
    එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........

    ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
    අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    hmmm Harima Sarala Vidihata Hawadathatama denenna Liyala...:)
    Adare Hangan Innakotath Ekee Thiyana Sundarathwaya Wedilune..:cool:
    Lassanai Oyata Subapetum:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර ආදරයේ විවිධ පැතිකඩක් ඔස්සේ කල සුන්දර නිර්මානයක්...

    ඔබට ජය
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කොහොමත් ආදරේ ඇතුලත ආදරය වගේම ඔය අනිත් ඔක්කොමත් එකතු වෙලා තියෙනවනෙ

    කොහොමෙන් කොහොම හරි ඔයාට ඔනේ උන ආදරෙ ලැබෙනවානම් එච්චරයි....

    සුබ පතනවා අයියේ
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    කොහොමත් ආදරේ ඇතුලත ආදරය වගේම ඔය අනිත් ඔක්කොමත් එකතු වෙලා තියෙනවනෙ

    කොහොමෙන් කොහොම හරි ඔයාට ඔනේ උන ආදරෙ ලැබෙනවානම් එච්චරයි....

    සුබ පතනවා අයියේ

    බොහොම ස්තුතියි නංගා.....
    දැන් අලුතෙන් ජීවත් වෙන්න හිතෙනවා....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බොහොම ස්තුතියි නංගා.....
    දැන් අලුතෙන් ජීවත් වෙන්න හිතෙනවා....

    ඒක නේන්නම් වටින්නේ .....
    ඉතින් ජීවත් වෙන්න. හොදට හුස්ම අරන් ජීවත් වෙන්න:)
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒක නේන්නම් වටින්නේ .....
    ඉතින් ජීවත් වෙන්න. හොදට හුස්ම අරන් ජීවත් වෙන්න:)

    ඔව් ඇත්ත....මම ජීවත්වෙනවා හොදටම.......
    ස්තුතියි පහුගිය කාලේ හිත හදාගන්න උදව් කලාට:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඔව් ඇත්ත....මම ජීවත්වෙනවා හොදටම.......
    ස්තුතියි පහුගිය කාලේ හිත හදාගන්න උදව් කලාට:)
    :):) hurry! one of happiest person to hear this.. Wish u all the best!!