//''' SF '''\\

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    sarath20091222220658.jpg

    නැගගෙන සිටියමුත් 'කොල' ඔරු කද මතට
    'රතු' පාටින් සිටියමුත් ලග තනි කමට
    නෙක වීරිය රැගෙන පැද්දත් හිමි කමට
    පදිනට වෙන්නේ 'නිල්' දියමත හංසයට........

    කවි සංකල්පනාව - මම
     
    • Like
    Reactions: Planthis

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH~watch him lie

    Sarth about his retirement then ~ 0.25 seconds



    Sarth about his retirement now~ 7:45



    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නැගගෙන සිටියමුත් 'කොල' ඔරු කද මතට
    'රතු' පාටින් සිටියමුත් ලග තනි කමට
    නෙක වීරිය රැගෙන පැද්දත් හිමි කමට
    පදිනට වෙන්නේ 'නිල්' දියමත හංසයට........

    කවි සංකල්පනාව - මම


    ඒ නිල් දිය මත ඇත සැගවුණු රැදුරැ යකුන්
    දේශප්‍රේමි වෙස් ගෙන ඇත වංචාවෙන් ඔවුන්
    :)
    ගලවමි ඔවුන්ගේ බොරැ සිංහ ඇදුම්
    බිය වී හංසයාටත් පෙනේද මුන් රගනා විහිලු රැගුම්

    :cool:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඒ නිල් දිය මත ඇත සැගවුණු රැදුරැ යකුන්
    දේශප්‍රේමි වෙස් ගෙන ඇත වංචාවෙන් ඔවුන්
    :)
    ගලවමි ඔවුන්ගේ බොරැ සිංහ ඇදුම්
    බිය වී හංසයාටත් පෙනේද මුන් රගනා විහිලු රැගුම්
    :cool:


    බිය නැත බිය වෙන්නේ නැත කිසිම දින
    ලග ඇත අත ලගම ඇත ජය කොඩි වනන දින
    කොටි සමගින්ම උන් ඇතිකල කපටි රැල
    සමගින් එකතු වී ජෙනරල් නකුට වන
     

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH ~ Sarath lies caught on video

    Sarth about his retirement then ~ 0.25 seconds



    Sarth about his retirement now~ 7:45



    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    ඒ නිල් දිය මත ඇත සැගවුණු රැදුරැ යකුන්
    දේශප්‍රේමි වෙස් ගෙන ඇත වංචාවෙන් ඔවුන්
    :)
    ගලවමි ඔවුන්ගේ බොරැ සිංහ ඇදුම්
    බිය වී හංසයාටත් පෙනේද මුන් රගනා විහිලු රැගුම්

    :cool:

    COME ONNNN..... Hansayata jayawewa
     

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH~watch him lie

    Sarth about his retirement then ~ 0.25 seconds



    Sarth about his retirement now~ 7:45



    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH