ලංකාව Youtube පාවිච්චි කරද්දි සජෙස් වෙන වීඩියෝ පට්ට Toxic 50% ක් විතරම. දේශපාලනය, සාකච්ඡා, Gossip, news මේ දේවල් වලින් අපේ මනසට වෙන හානිය ලොකු ප්‍රශ්නයක්. පිටරට වල විදිහට Youtube යූස් කරන්න විදිහක් නැද්ද. ලංකාවෙ ඒවා suggest නොවෙන්න. මාර කරුමයක් අවශ්‍ය දෙයක් බලන්න Youtube ගියාම මේ Toxic Content එන එක