Youtube එකේ Toxic Video Suggestions එන්නැති වෙන්න ක්‍රමයක් නැද්ද

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ලංකාව Youtube පාවිච්චි කරද්දි සජෙස් වෙන වීඩියෝ පට්ට Toxic 50% ක් විතරම. දේශපාලනය, සාකච්ඡා, Gossip, news මේ දේවල් වලින් අපේ මනසට වෙන හානිය ලොකු ප්‍රශ්නයක්. පිටරට වල විදිහට Youtube යූස් කරන්න විදිහක් නැද්ද. ලංකාවෙ ඒවා suggest නොවෙන්න. මාර කරුමයක් අවශ්‍ය දෙයක් බලන්න Youtube ගියාම මේ Toxic Content එන එක
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලංකාව Youtube පාවිච්චි කරද්දි සජෙස් වෙන වීඩියෝ පට්ට Toxic 50% ක් විතරම. දේශපාලනය, සාකච්ඡා, Gossip, news මේ දේවල් වලින් අපේ මනසට වෙන හානිය ලොකු ප්‍රශ්නයක්. පිටරට වල විදිහට Youtube යූස් කරන්න විදිහක් නැද්ද. ලංකාවෙ ඒවා suggest නොවෙන්න. මාර කරුමයක් අවශ්‍ය දෙයක් බලන්න Youtube ගියාම මේ Toxic Content එන එක
    Country එක US, UK දාලා තියාගන්න තියෙන්නේ. හොඳම channels හොයා ගන්න පුළුවන් home එකෙන්ම ඔහොම කරාම. ලංකාවේ ගෑණු බලන මඟුල්, ලංකාවේ lowest iq උන් බලන මඟුල් ඕවා එකක් දෙකක් එනවා මොනවා කරත්. Forced content වගේ case එකක්‌ ඕක. ඕක bypass කරන්න නම් account එක හදන එකේ ඉඳලා, use කරන එකේ ඉඳන් ඔක්කොම paid vpn එකකින් කරන්න ඕනේ US, UK දාලා. Device එකේ gps location එකත් වෙනස් කරන්න ඕනේ us, uk වලට තව timezone වගේ ඔක්කොම.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,801
    5,802
    113
    මුකුත්ම ඕනේ නැහැ. ලංකාවේ Channels පැත්ත පලාතේ නොයා හිට්යනම් මුකුත් එන්නේ නැහැ. මට එක ලංකාවේ වීඩියෝ එකක් වත් suggest වෙන්නේ නැහැ. ලේසියකට. අපි බලන් ටොපික් අනුව තමා ඔය. කොයි රට දාන් හිටියත් ඒ රටවල කුණු ගොඩවල් suggest වෙනවා අපි එව්වා බලනවානම්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,959
    13,859
    113
    🤍
    email deka thunak thiyan inne ... hama ekama balanna eka email ekai ,,, thw progamming blannna eka email ekai , excersise blnna thw ekai