1. Soft Generation

    කලකිරුණා බං.....

    Google karala balahan...:angry::angry:
  2. Soft Generation

    කලකිරුණා බං.....

    බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර දානෙ ගෙයක් තිබිලා ගියා. පවුලේ අයත් එක්ක කතා කර කර ඉන්න කොට කෙල්ලගෙ පුංචිගෙ දුවයි කට්ටිය චැට් එකට සෙට් වෙලා හිටියෙ. ඊට පස්සේ ඔතනදි කට්ටියගෙ ලව් ස්ටෝරි දිග ඇර ඇර ඉතින් කතාව කට්ටිය.මෙහෙම ටික වෙලාවක් යද්දි මගෙ කෙල්ලත් ඉතින් අපේ කතාව කියන්න ගත්තා. හම්බුනා හැටි එහෙම. ඊට පස්සේ...
  3. Soft Generation

    වෙඩින් ඇල්බම් උදව්වක්

    Wedding Album Karanna Baragaththa wage newei owata sehena wela yanawa. Mama Album Designer karana kenek, But Matath weda load wela Pissu hedenawa. Album 17k denna thiyenawa. Welawath ekka design karaganna amarui. Hodama kenek Studio ekakinma hoyala balanna.
  4. Soft Generation

    Me kella වේසියෙක් ද? - හැටි ද?

    මල්ලි ඔය වගේ කෙල්ලො ඉන්නවා දැන් ගොඩාක් මේ සමාජෙ, දැන් ඉපදෙන එවුන්ගෙ පව තමයි. දුක කියල දෙයක් දන්නැති කම නිසා සැප පස්සෙ ගිහින් කෙලවගන්නෙ. හැබැයි මේක ඒකිගේ අවුලකුත් නෙමේ. හැදුනු වැඩුණු හැටියට මේ වගේ දේවල් හිතට එන්නත් පුලුවන්. ජානමය මානසික තත්ත්වයන් නිසා එන්නත් පුලුවන්. මම බැඳපු කෙල්ලට ඔය වගේ...
  5. Soft Generation

    මාතර - කඹුරුගමුව පැත්ෙත් ඉඩම්

    Kamburupitiyen Dennam Perch 1 = 100,000
  6. Soft Generation

    තවත් සුනෙත් සර් කෙනෙක් ද?

    තවත් සුනෙත් සර් කෙනෙක් ද? මගේ ටියුෂන් පන්තියේ 11 වසර, හැම දරුවෙක්ම මගේම දරුවෙක් වගේ. හැමෝමම මටත් ඒ වගේ ආදරෙයි, දඩබ්බර කොලූ ගැටයෙක් දෙකෙක් ඇරුණම අනිත් හැම කොල්ලෙක් කෙල්ලෙක්ම කියන දේ අහන් පංතියේ වැඩ කළා. මේ අතරේ පන්තියේ ඉස්සරහම පේළියේ වාඩිවෙන එක පුංචි කෙල්ලෙක් මගේ ජීවිතේ අමතක කරන්න බැරි චරිතයක්...
  7. Soft Generation

    බිස්නස් කරද්දි පරිස්සමෙන්...

    බිස්නස් කරද්දි පරිස්සමෙන්... මේක හැමෝටම හොඳ පාඩමක්... මම අඳුනන කෙනෙක් මාත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. මිනිහට මගේ සපෝර්ට් එක නැතුව ඒ වැඩේ කරන්න බෑ. කොටින්ම මිනිහා කළේ බලලුන් ලවා කොස් ඇට බෑවීම වගේ වැඩක්. මිනිහ කළේ මිනිහගේ අදහස මාර්කට් කිරීම විතරයි. ප‍්‍රඩක්ෂන් මගේ. ඒ නිසා මිනිහා මුලින්ම...
  8. Soft Generation

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    මේ ත්රෙඩ් එක ඇරපු එකාට කියන්නේ.... තෝ වගේ කාලකන්නියෙක්ට තමයි පාතාලෙන් වැඩේ දෙන්න තිබ්බෙ... යකෝ පොලීසියේ කොල්ලාගෙ දරුවො දෙන්න තාත්තා ඉල්ලල අඩන හැටි දැක්කනම් තෝ මේ වගේ ත්රෙඩ් දාන්නෑ කාලකන්නියෝ, තොපි වගේ අවජාතකයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ.....
  9. Soft Generation

    අබුද්ධස්ස කාලේ....

    අබුද්ධස්ස කාලේ.... LOL_SEEN මහතාගේ පැහැදිලි කිරීම මත ඉවත් කරනු ලැබූ බව කරුණාවෙන් සළකන්න...
  10. Soft Generation

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං
  11. Soft Generation

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    ඇත්ත බං ඒක තමයි නියම ආතල් එක , කල්පනා කරන්න ගොඩාක් දේවල් හිතට දැන්නුවා...
  12. Soft Generation

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    :yes::yes::yes: උඹ කියන කතාව ඇත්තබං... මම හැම එකාටම උදව් කරනවා... කිසිම බලාපොරොත්තුවක් නැතිවම, ඒත් උදව් ලබන කිසිම එකෙක් කවදාවත් මට උදව් කරලාත් නෑ. මගේ එහෙම බලාපොරොත්තුවකුත් නෑ උදව් ගන්න. මේක බං අපේ පවුල්වල සම්බන්ධ දෙයක් නිසයි දුක හිතුනෙ...
  13. Soft Generation

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා. ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා... සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ. ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක...
  14. Soft Generation

    මේක මානසික රෝගයක්ද

    කොච්චර යාලුවො හිටියත් උන් පවා අපිව ආශ‍්‍රය කරන්නෙ උන්ගෙ වාසියට, මේ අවුරුදු කාලේ මම අපේ නෑදෑයොන්ට යාලුවොන්ට උපරිම සැලකුවා. ඒත් මං දන්නවා උන්ට ඒක සතියක් යන්නත් කලින් අමතකයි. ඒ එකෙක්වත් අවංකවම අපිට හරියනවට කැමති නෑ... හැබැයි උන් දන්නෙත් නෑ උන්ට එහෙම හරි හම්බවුනේ අපිට හරි ගිය නිසා කියලා මම සතුටින්...
  15. Soft Generation

    මේක මානසික රෝගයක්ද

    මේක මානසික රෝගයක්ද මචන්ලා මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවා කියලා, විහිලුවට ගන්නැතිව උපදෙසක් දෙන්න... සිද්ධිය මේකයි, මට කවුරුහරි කෙනෙක් හම්බුනාම එයාගෙ හිත මට දැනෙන්න ගන්නවා. ගොඩාක්ම හම්බෙන එවුන්ගෙ තියෙන්නෙ කුහක අදහස් කියලා මට දැනෙනවා. මට ඒවා ඔප්පු වෙලත් තියෙනවා. මේ නිසා මම කපටිකම් වලට...
  16. Soft Generation

    Part Time Graphic Designer

    පිස්සුද බන් A3 රු 300 ට රු 1000ක් ගන්නවා මම නම් එකකට හැබැයි වැඩේ කොලටි
  17. Soft Generation

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    ඩෙ‍්‍රස් කෝඩ් එකක් තිබ්බෙ නෑ ලොකු මහත්තයෝ...

    No contents