1. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    ගොඩාක් ස්තූතියි සහෝ.... අවුලක් උනොත් අනිවාර්යෙන් කියන්නම්... පින් සිද්ධවේවා....
  2. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    අවුලක් නෑ මචන්ලා... මේකට එළිකිරියේ උඹලට උදව් කරන්න අමාරුයි.. කරදරයිනේ.. ඒ නංගි ඉන්නේ මාතර, මාතරිනුත් කිලෝමීටර් 30ක් විතර ඇතුලට වෙන්න.. ඒක නිසා මම කොහොමහරි ඒ නංගිට කණ්නාඩි දෙක අරන් දෙනවා මගේ ගානේ... ගොඩාක් ස්තූතියි උඹලා රිප්ලයි එකකින් හරි උදව් කළාට.... උඹලට ගොඩාක් පින් බුදු සරණයි....
  3. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    මගේ ගානේ මම 1000ක් දාන්නම්.
  4. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    ඒකත් එහෙමද මම දන්නේ නෑ එච්චර විස්තර... එහෙනම් ඒ උදව්ව අපිට කරන්න බැරි වෙයි නේද? කණ්නාඩියක් හදන්න අඩුම මම හිතන්නෙ රු2500 ක්වත් යයි මං හිතන්නේ. ඒත් අපිට එමෙ උදව්වක් කරන්න විදයක් නැහැනේ..
  5. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    වට්ටෝරුව දෙන්න පුලූවන්...
  6. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    ඒ නංගි ඉගෙන ගන්නෙ දහය වසරේ...
  7. Soft Generation

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.

    පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු. මචන්ලා මගේ යාලූවෙක් ඉන්නවා උන්ගෙ පවුලෙ කට්ටිය මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ.. යාලූවත් තාම ඉගෙන ගන්නවා.. එයාලයි තාත්තා අසණීප වෙලා මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ඛෙහෙත් කරන්නේ... ඒ නිසා එයාලගෙ ආර්ථීකේ මේ දවසවල ගොඩාක් අවුල්.. මේ අතරේ එයාගෙ නංගිට ඇස් පෙනීම...
  8. Soft Generation

    මෙන්න මගේ සුදු පූසි....

    My Congratulations You'r Real CAT Idala Idala Niyama Poosiyek Set Karagena Thiyenne :D:D:D
  9. Soft Generation

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    කුමාර අයියා.. ඔයාගේ අවවාදයට ගොඩාක් ස්තුතියි... කවුරුහරි කරපු බලු වැඩේ නිසා හිත රිද්දගන්න එපා.. මෙච්චර සිරියස් ප්‍රශ්නෙකදිත් ඔය වගෙ පහත් වැඩ කරන්නේ සත්තු... ඒ වගේ මිනිස්සු ඉන්නෙ මොන මානසිකත්වෙකද කියලා මට හිතගන්න බැහැ. මේ ත්රෙඩ් එක දාපු මම ඒ වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලනවා...
  10. Soft Generation

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    අද මම ඔයාලා ඔක්කොගෙම අදහස් අරගෙන අනූඑක්ක කතාකළා. මම එයාට හොඳින් පැහැදිලි කරලා කිව්වා එයාගෙ වියදම් වැඩියිනේද කියලා. අනේ මන්දා එයා කියනවා ඔයාට මොකක්ද වෙලාලූ. ඔයා හරියට වෙනස්වෙලාලූ. මොකද එකසැරේටම වුනේකියලා.. මම කිව්වා එහෙම දෙයක්නෑ අපිඅපේ අනාගතේ ගැන හිතද්දීඒවත් හිතන්න ඕනනේදකියලා. එයා එතකොට කියනවා...
  11. Soft Generation

    Math Mekata Ennada?

    කෙල්ලෙක් ග්‍රීස් යකා කියලා එස් එම් එස් යවලා දවස් 2ක් හිරේ ගියා.. උඹටත් හිරේ යන්න ඕන වෙලාද...? යකෝ මේ දවස්වල රටටම ඇතිවෙච්ච හෙනේ ජෝක් එකකට අරන් පොර වෙන්න එපා.. අම්මපා මම ජී.ටී. උනානම් උඹව අල්ලලා දෙනවා පොලිසියට...
  12. Soft Generation

    ආ....ද....ර...ය...

    ආදරේ කරන කොට මේ වගේ ප්‍රශ්නත් එනවා
  13. Soft Generation

    condoms

    මේක කාගෙ හරි කැත වැඩක් නම්බර් එක චාටර් කරන්න කරපු වැඩක් කවුරුවත් අහු වෙන්න එපා මේවට.. මේවා මහ බලූ වැඩ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  14. Soft Generation

    මදකට සිතන්න.......

    මදකට සිතන්න....... ඔබට, නිවසක් මිලදී ගත හැකි නමුත් පවුලක් මිලදී ගත නොහැක. ඇඳක් මිලදී ගත හැකි නමුත් නින්ද මිලදී ගත නොහැක. පොත් මිලදී ගත හැකි නමුත් දැනුම මිලදී ගත නොහැක. ඔරලෝසුවක් මිලදී ගත හැකි නමුත් කාලය මිලදී ගත නොහැක. ආහාර මිලදී ගත හැකි නමුත් රුචිය මිලදී ගත නොහැක. තනතුරු මිලදී ගත හැකි...
  15. Soft Generation

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    අනේ පපුව පැලෙන්න දුකයි සහෝ ඔයාගෙ කතාව ඇහුවම මාත් ඔයා වගේ වැරදි කෙනෙක් ජීවිතේට ලං කරගත්තා කයිලයි මට හිතෙන්නෙත් දැං.. ඒත් මම දැං මගේ ග්ර්ල්ගෙන් අයින් වුනොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා සහතිකේටම.. මොකද එයාට සමාජ අවබෝධයක් නෑ හරියට .. මම පුලූවන් තරම් ඒවා උගන්වනවා.. මේ සමාජෙට මූණ දෙන්න ඕන හැටි.. ඒත් මට...
  16. Soft Generation

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    මම තව විස්තර කියන්නම් මට මේකේ යාලූවො දාපු ඒවා දැක්කම පපුව හෝස්ගාලා ගියා. සහන් සහෝදරයාට වෙච්ච දේ දැක්කම අනේ මට ගොඩාක් දුක හිතුනා.... ඉලක්කම් හතක පඩියක් ගත්ත එයාගෙ වයිෆ් එයාට එහෙම කළානම්, රු 18,000 ක් පඩි ගන්න මට, මගේ කෙල්ලව රැක ගන්න කොහොමටවත් බැරිවෙයි කියලා හිතුණා... ඇත්තටමයි කියන්නේ සහෝ මගේ...
  17. Soft Generation

    aluth computer 1k

    Padui.... oita aduwata ganna try karanna :no:

    No contents