පොඩි නංගියෙක්ට උදව්වක් කරන්න කරමු.
මචන්ලා මගේ යාලූවෙක් ඉන්නවා උන්ගෙ පවුලෙ කට්ටිය මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ.. යාලූවත් තාම ඉගෙන ගන්නවා.. එයාලයි තාත්තා අසණීප වෙලා මේ දවස්වල ගොඩාක් අමාරුවෙන් ඛෙහෙත් කරන්නේ... ඒ නිසා එයාලගෙ ආර්ථීකේ මේ දවසවල ගොඩාක් අවුල්..
මේ අතරේ එයාගෙ නංගිට ඇස් පෙනීම අඩුයි කියලා කන්නාඩි දාන්න ඩොක්ටර්ස්ලා නියම කරලා.. ඒත් මේ දවස් වල එයාලට නංගිට ඇස් කණ්නාඩියක් අරන් දෙන්න තරම් වත්කමක් නැහැ. එයා මාත් එක්ක මේක කිව්වම මට ගොඩාක් දුක හිතුණා. මේ දවස්වල මටත් ජොබ් 1ක් නැති නිසා එයාට උදව්වක් කරන්නත් විදහක් නැහැ. මේ යාලූවත් අපේ එළකිරියේ හැටිය මෙම්බර් කෙනෙක්... ඒ නිසා අපි අතරෙ කවුරුහරි යාලූවෙක්ට මේ යාලූවගෙ නංගිට උදව්වක් කරන්න පුලූවන්නම් මෙතන පෝස්ට් එක් දාන්න..
මම කණ්නාඩියේ වට්ටෝරුව දෙන්නම් පුලූවන් කෙනෙක් ඉන්නවනම් මේ නංගිට කණ්නාඩියක් ලබා දෙන්න... ඒක ආත්ම ගාණක් පළදෙන ලොකු පිනක්.....