ගොඩක් අය ආසයි IT programming ඉගෙන ගන්න. ඉදිරියෙදි IT දැනුම නැතුව වැඩක් කරගන්නම බැරි කාලයක් එයි. තමන්ටම IT programming ඉගෙනගන්න පුලුවන් වෙබ්සයිට් එකක් අහම්බෙන් දැක්කා. මේකෙ ගොඩක් දේවල් සරලවම තියෙනවා. ඒ නිසා තනියම ඉගෙනගන්න පුලුවන්. කැමති අයට මේකෙ ඔක්කොම කරලා නොමිලේම මොරටුව විශ්ව විද්‍යාලයේ IT...