ටෙලිකොම් එකත් ඉන්දියාවට???

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඉන්දියාවට මොකටද ලංකාවෙ මිට්ටොන්ගේ ඩේටා අනික ඩිජිටල් ID CARD ඵක හරහා ඔක්කොම ඵහෙනම් කොහොමත් ඉන්දියාවට යනවනේ..ඒකනේ ඉන්දියාව ඒකටත් ලෝභ නැතුව වියදම් කරන්නේ..

    ඉන්දියාව කියන්නේ අපේ ලොක්කයියා. ලොක්කයියට පාට් දැම්මොත් වෙන්නේ අායෙත් බෝම්බ කන්න වෙන ඵක..ඒක නිසා අපි ඉන්දියාවට යටහත් පහත්ව ඉන්න ඕන දෙන දෙයක් දීලා..මුළු රටම වුනත් කමක් නෑ.😒
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පල සුත්තෝ ..රේලයන්ස් ගේමට බැස්සොත් පාඩුද ..තොපිලට JIO එහෙම හම්බුනහම කොහොමද සැප Rs 1000 අන්ලිමිටඩ් 100 Mbps ඉන්ටර්නෙට් ගැන මේ යක්ක දුපතේ හිතන්න වත් පුලුහන්ද...ඉන්දියන් ගන්කබරයෝ ලෝකෙට ප්ලග් කරල ෆ්රිලාන්සිං/එඩියුකේෂන් ඔක්කොම උස්සලා තිබ්බේ jio තමයි ...අපේ උන් ඕක අවහම වැල විතරක් බලනවානම් ඉතින් අපේ යක්ක පුත්තුන්ගේ ප්‍රශ්නයක් ...මේක ඇත්තටම හොද දෙයක් ..දනටැහැ SLT 49% රජයට අයිති එකෙන් ..උබල අපිට ලැබෙන දෙයක් නැ ...ඒ හින්ද මේ වගේ හොද දේවල් වලට අකුල් හෙලන්නේ නැතුව හිටපියවූ ...ජය හෝ මොදී ජි ..ජයහෝ අම්ම්භානි ජි ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවට මොකටද ලංකාවෙ මිට්ටොන්ගේ ඩේටා අනික ඩිජිටල් ID CARD ඵක හරහා ඔක්කොම ඵහෙනම් කොහොමත් ඉන්දියාවට යනවනේ..ඒකනේ ඉන්දියාව ඒකටත් ලෝභ නැතුව වියදම් කරන්නේ..

    ඉන්දියාව කියන්නේ අපේ ලොක්කයියා. ලොක්කයියට පාට් දැම්මොත් වෙන්නේ අායෙත් බෝම්බ කන්න වෙන ඵක..ඒක නිසා අපි ඉන්දියාවට යටහත් පහත්ව ඉන්න ඕන දෙන දෙයක් දීලා..මුළු රටම වුනත් කමක් නෑ.😒

    ehema neda @N A K A M U R A
     
    • Haha
    Reactions: HAneo and shenat

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඉන්දියාවට මොකටද ලංකාවෙ මිට්ටොන්ගේ ඩේටා අනික ඩිජිටල් ID CARD ඵක හරහා ඔක්කොම ඵහෙනම් කොහොමත් ඉන්දියාවට යනවනේ..ඒකනේ ඉන්දියාව ඒකටත් ලෝභ නැතුව වියදම් කරන්නේ..

    ඉන්දියාව කියන්නේ අපේ ලොක්කයියා. ලොක්කයියට පාට් දැම්මොත් වෙන්නේ අායෙත් බෝම්බ කන්න වෙන ඵක..ඒක නිසා අපි ඉන්දියාවට යටහත් පහත්ව ඉන්න ඕන දෙන දෙයක් දීලා..මුළු රටම වුනත් කමක් නෑ.😒
    ඕව ගැලරි ටෝක් බන් ..මෝඩයෝ කියන කථා ..උන්ට ලංකාවේ මිට්ටන් ගේ data ඕනේ නම් ඔච්චර නටන්න් ඕනේ නැ බන් ..ID ඔෆිස් ඊකෙන් පස්ස්පෝර්ට් ඔෆිස් එකෙන් ගන්නේ උන් ඕනෙනම් ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඕව ගැලරි ටෝක් බන් ..මෝඩයෝ කියන කථා ..උන්ට ලංකාවේ මිට්ටන් ගේ data ඕනේ නම් ඔච්චර නටන්න් ඕනේ නැ බන් ..ID ඔෆිස් ඊකෙන් පස්ස්පෝර්ට් ඔෆිස් එකෙන් ගන්නේ උන් ඕනෙනම් ..

    ඒක තමා මාත් කිව්වේ.ඉස්සරහට හදන ඩිජිටල් ID card ඵක හදන්නෙත් ඉන්දියාවෙන්.ඒකෙන් ලංකාවේ උන්ගේ ඔක්කොම දත්ත ඉන්දියාවට තමයි කොහොමත්.❤️
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,815
    11,231
    113
    අපේ වගේ මෙලෝ වැඩකට නැති හිච්චං රටක ඩේටා මොකටදෑ උංට ? අනික බං අපි ඇවිල්ලා මහා පරිමාන මිනිස්සු නෙමෙනෙ (9inchek , daddy money, ෆික්ස් කෝටියකට වඩා දැම්ම ඊකේ මහත්වරු නෙමෙ ඈ . මං.මේ.මං ගැන කියන්නෙ )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    පල සුත්තෝ ..රේලයන්ස් ගේමට බැස්සොත් පාඩුද ..තොපිලට JIO එහෙම හම්බුනහම කොහොමද සැප Rs 1000 අන්ලිමිටඩ් 100 Mbps ඉන්ටර්නෙට් ගැන මේ යක්ක දුපතේ හිතන්න වත් පුලුහන්ද...ඉන්දියන් ගන්කබරයෝ ලෝකෙට ප්ලග් කරල ෆ්රිලාන්සිං/එඩියුකේෂන් ඔක්කොම උස්සලා තිබ්බේ jio තමයි ...අපේ උන් ඕක අවහම වැල විතරක් බලනවානම් ඉතින් අපේ යක්ක පුත්තුන්ගේ ප්‍රශ්නයක් ...මේක ඇත්තටම හොද දෙයක් ..දනටැහැ SLT 49% රජයට අයිති එකෙන් ..උබල අපිට ලැබෙන දෙයක් නැ ...ඒ හින්ද මේ වගේ හොද දේවල් වලට අකුල් හෙලන්නේ නැතුව හිටපියවූ ...ජය හෝ මොදී ජි ..ජයහෝ අම්ම්භානි ජි ...
    TRCSL එකත් එක්කම විකුනන්න වෙනො ඉතිං :lol: :lol:
     
    • Love
    Reactions: pramodh87

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    රට බංකොලොත් වීමේ වාසිය යන්නේ ඉන්දියාවට තමා කොහොමත්.
    ඒ නිසා තමයි කට කැඩෙනකම් කිව්වෙ මරි මෝඩ මොංගල් නන්දසේන බල්ලා තරම් දුර්වල එකෙක් ඔය පවුලෙත් නෑ පාර්ලිමේන්තුවෙත් නෑ කියලා. කො ඇහැව්වද. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ලංකා මාතාවට බංගලියොත් ඇවිල්ලා ගහලා යනවා.
     
    • Sad
    • Like
    Reactions: shenat and iworld

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකා ගත්තත් කළු මිට්ටොට්ටො තමයි ඕවයි වැඩ කරන්නෙ. එතකොට ඉතිං කලින් කරුම උරුමයි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    loku deyak ehema wenawanam.SLT eke inne pinata kaka padi ganna set ekak.melo deyak danne na.Un hithan inne un apita nomile data denawa kiyala.service eka athimai.owa wikunana tharamata hodai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    බෞද්ධ රටවල් දියුණු නෑ..හින්දු රටක් කරානම් දියුණු වෙයි..😍 @Don GasCan 🤣🤣

    ලංකාව හින්දු රටක් කරගන්න කැමති නැද්ද දෙමළෝ?🥱
    හින්දු රටවල් දියුණුයි යකෝ ඉන්දියාව බලපන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @netudara මෙන්න වරෙං ජෙප්පො ටෙලිකොම් එක විකුණන්න යන්නෙ. බැනලා දාපං ත්‍රෙඩ් එකක්
     
    • Like
    Reactions: Kavindu1221