වෙළෙන්ඳන් 400,000කට සේවා සපයමින් Alipay+ ශ්රී ලංකාවට
Alipay+ ගෙවීම් සේවාව ශ්රී ලංකාව තුළ LANKAQR ජාතික QR කේත පද්ධතිය හරහා ආරම්භ කර ඇති බව Ant International සහ LankaPay ආයතනය නිවේදනය කර තිබෙනවා. මේ සේවාව මේ වන විට රටවල් 10කින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ Alipay+ සහය දක්වන ඊ-වෝලට් 14ක්...