ඉතිහාසයේ වැදගත් සිද්ධීන් පදනම් කරගෙන වීඩියෝ ක්‍රීඩා බිහිවුණේ අද ඊයෙක ඉදන් නෙමේ. නමුත්, ඒ විදියේ ගේම් එකක් නිර්මාණය කරද්දි developersලට විශේෂ වගකීමක් තියනවා, ඒ ඉතිහාසගත සත්‍ය සිද්ධියට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඒ විදියට ගොඩනැගුණු, මෑතකදි PlayStation සදහා release වුණ ගේම් එකක් තමයි Ghost of...