ලෝකය පුරා පැතිර යන මරණයේ භීතියට අභියෝග කළ ආදරවන්තයින් දෙපළ සාරා සහ ඩීකන්, මිත්‍රත්වයේ නාමයෙන් ජීවිතය පවා අනතුරට ලක් කරන බූසර්, වසන්ගතයේ වෙනස්ම අන්තයකින් බලය සොයන ඕබ්‍රයන් සහ ගැරෙට්, තමන්ගේ ආදරණීයයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙහෙසෙන මයික්, පළිගැනීමේ චේතනාව අමතක නොකළ ජෙසී හෙවත් කාර්ලෝස්.... මේ...