1. Mint90

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    මේ ඒකාලෙ වෙච්ච dog fights AI වලින් enhance කරලා ගත්ත ටිකක්.
  2. Mint90

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    මම කියවලා තියෙන විදිහට "එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර" මෙහෙම මල්පෙති ඇදලා තිබ්බෙ එක විශේෂ fighter squadron එකක, සමහර විට හාර්ට්මන් ඒකෙ ඉන්න ඇති. එයාගෙ unique identification එක තමයි ඕකෙ පේන්න තියෙන හාර්ට් එක.
  3. Mint90

    World's First Footage of Combat Helicopter Ejection

    සිරාවට මචන් මටත් හිතෙන්නෙම මේ රටවල් දෙකෙන්ම හෙන බොරුවක් කරන්නෙ. අපරාදෙ රටවල් දෙකේම නිකන් තරුණ ජීවිත නැතිවෙන එකයි අව්ල.
  4. Mint90

    මචන්ලා, රට ගිහින් medicine කරන එකද software engineering degree එකක් කරන එකද හොද?

    මල්ලි මුලින් කොහොම හරි හොද රටකට පලයන්, හීනෙන් වත් නොහිතපු ෆීල්ඩ් එකකට සෙට් වෙන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනවා. අපේ වගෙ ජොබ්ස් කීපෙකට හිර වෙලා නෑනෙ.
  5. Mint90

    World's First Footage of Combat Helicopter Ejection

    මේකෙ ඔය පෙන්නලා තියෙන තැනට explosive සෙට් කරලලු තියෙන්නෙ. blades වලට explosive සෙට් කරපු helicopter එකක් fly කරන්න උන්ට කොයිතරම් sure එකක් තියෙන්න ඕනද තමන්ගෙ products ගැන. කවුරු මොනව කිව්වත් තාම ලෝකෙ කොහේ war එකක් තිබ්බත් ඒක ඇදන් යන්නෙ russian weapons නිසා. උන්ගෙ බඩු budjet and පට්ට reliable...
  6. Mint90

    WW11 - යුදෙව්වන් ගලවාගත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව

    මගෙත් ආසම subject එකක් මචන්, මේ channel එක බලපන්. ww2 පට්ට story ටිකක් animate කරලා තියෙනවා. ලස්සන clear english වලින් voice කරල තියෙන්නෙ.
  7. Mint90

    මුගේ ක්ලාස් ගිය උන් ඉන්නවද

    මෙයා කාලෙකට කලින් මගෙ friend list එකේ හිටියා. වැඩිය දන්නෙ නැති නිසා අයින් කලා.
  8. Mint90

    ත්‍රිකුණාමලයේ ගුවන් යානා අනතුරක්. දෙදනෙකු මරුට. 🔴BREAKING

    2004 වගේ crash උන ‍Y-8 එක වැටුනෙ අපේ පැත්තට. ඒකත් test run එකක් ගිය එකක් කියලා කිව්වෙ ඒ කාලෙ. 5 දෙනෙක් නැති උනා මතක විදිහට. ඒකෙ pilot සෑහෙන පටු වෙල්යායකට land කරලා තිබ්බා. ඒ කාලෙ නම් ඒවා තේරුනේ නෑ. ඒත් දැන් තේරෙනවා ගොඩක් experience තිබුන pilot කෙනෙක් කියලා.
  9. Mint90

    ත්‍රිකුණාමලයේ ගුවන් යානා අනතුරක්. දෙදනෙකු මරුට. 🔴BREAKING

    මම aviation වලට සම්බන්ද නම් නෑ, ඒත් ගොඩක් ඒ ගැන උනන්දු කෙනෙක් විදිහට කියන්නෙ, ඔය crash වෙච්ච PT-6 එක 2018 production කරපු එකක්. කලින්පාර කන්තලේට වැටුන එකත් ඒ මේ සෙට් එකේම එකක්. 2018 ඕවා 6ක් ගෙන්නලා තියෙනව කියල දැනගන්න ලැබුනා. මම හිතන්නෙ අපේ air force එකේ පාවිච්චි කරන cessna150 මීට වඩා ගොඩක් පරණ...
  10. Mint90

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    මචං මේ රත්තරංගෙ පාටියක් නෙවෙයි. ඔතන ඉන්න කෙනෙක්ගෙ අම්මගෙ උපන්දින පාටිය. රත්තරං ගෙස්ට් කෙනෙක්. correct eyata yatin wadiwela inna kena thamai organizer. eyalage ammage bday party eka. ------ Post added on 1672674083
  11. Mint90

    වගා කරන අය කවුද ඉන්නෙ?

    මේ තියෙන්නෙ උත්තරේ
  12. Mint90

    ලේනම කොටි | Leopards of Lenama 🐅

    මාත් විස්තර හොයන්න ආසම සතෙක් තමයි. මේ රටේ ජොබ් එක කරන්න එපැයි බන් ජීවිත කාලෙම. නැත්නම් free time එකේ මෙහෙම දෙයක්වත් කරන්න තිබුනා. මේ පොඩි රටේ අපි නොගිය තැන් කොයිතරම් තියෙනවද? අර දෙරණට ආපු කිබුලො ගැන expert වනජීවී නියාමක මහත්තයා කියපු විදිහට ලංකාවෙ ලොකුම ගැට කිඹුලා ඉන්නෙ පානම. අඩි 22ක් විතර දිග...
  13. Mint90

    ලේනම කොටි | Leopards of Lenama 🐅

    මම පොඩි කාලෙ කියවපු පානම්පත්තුවේ/දිගාමඩුල්ලේ ජනකතා වල ලේනම කොටි/නිට්ටෑවො ගැන සඳහන් වෙලා තිබුනා මතකයි. දිවියො/ව්යාග්‍රයො මිනිස්සුන්ට පහරදෙන එක ගැන වැඩි විස්තර ඕනෙ නම් Jim Corbett ගෙ පොත් වල සිංහල පරිවතන කියවන්න (https://grantha.lk/authors/jim-corbett.html).මම කියවලා තියෙන්නෙ රුද්‍රප්‍රයාගයේ මිනී...
  14. Mint90

    Web Dev Intern ජොබ් නැද්ද ? Help

    https://roadmap.sh/ මේකෙ තියෙනවා frontend/backend career එකට ඕනෙ කරන technologies වෙන වෙනම ලිස්ට් කරල.
  15. Mint90

    ඉන්දියාවේ උන් හයර් කරනවා😪

    මචං BIT කියන්නෙ පොඩි Degree එකක් නෙවෙයි. ඒකෙන් Out වෙන්නෙ ටිකදෙනයි. ඇත්තටම IT passion එක තියෙන ජොබ් එකත් එක්ක part time studies balance කරගන්න පුලුවන් ටික විතරයි pass වෙන්නෙ. බාගෙට බගයක් project එකෙන් හැලෙනවා. (සමහර අය Subject ඔක්කොම පාස්, ඒත් project එක complete කරලා නෑ), ඒක Colombo campus...
  16. Mint90

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    පට්ට ෆිල්ම් එක බන්, Pearl Harbor 2 කියල උනත් කියන්න පුලුවන්. ඒකෙ සමහර චරිතත් මේකට සම්බන්දයි.මේකෙ ඉන්න නලුවො පවා ඇත්ත චරිතවල පෙනුමට ලඟින් යන්න තෝරලා තියෙන්නෙ.තාම Original copy එකක් release වෙලා නෑ. මාත් බෑලුවෙ Hd Rip එකක්. Based on a True Event.
  17. Mint90

    සඳඟලතැන්න_ආයෙත්

    මචං උඹ ලඟ නැද්ද "අඳුකොල" කියලා පරණ Teledrama එකක්. ජෝ අබේවික්‍රම එහෙම ඉන්නවා ඒකෙ.
  18. Mint90

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    මචන් green card එක ඇදිල එහෙ ගිහාම මොනවද බන් තියෙන වාසි. PR ලැබෙන කෙනෙක්ගෙයි green card ලැබෙන කෙනෙක්ගෙයි තියෙන වෙනස මොකක්ද, මම අහලා තියෙනවා green card අයට නම් ජොබ් එහෙම සෙට් කරනව කියලා රජයෙන්ම.
  19. Mint90

    අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්......

    Thank you machan Thank you machan Thank you machan

    No contents