Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
Metropolitan ekath oya wage tamai ban
mage lap eke display eka danna unta masa dekak witara giya.
e wele kiwet aluten gennapu display mehen reject wuna nisa aye yawanna wuna, ekai delay wenne kiyala.

Hondama wade kiyanne mama dawasak lap eka ganna giyama etana hitapu tawa buwek tat kiyala motherboard genapuwa reject wela aye yawanna wuna kiyala

Metropolitan kiyanne lankawe acer dealer, un weda karannet ohoma nam anith un gena kawara kathada ban

ඩිස්ප්ලේ දාන්න දවස් තුනක් වත් යන්නේ නෑ. වෙලා තියෙන්නෙ උබේ ලැප් එකේ ඩිස්ප්ලේ එක උන් ලග තිබිලා නෑ. මටත් ඕකම උනා. ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.
මගේ ඩිස්ප්ලේ එක යූස් කරන්න පුලුවන් කම තිබ්බ හින්දා, මම උන්ට පෙන්නලා බිල් එකක් අරගෙන ලැප් එක ගෙදර අරං ආව. පස්සේ ඩිස්ප්ලේ ආවද කියල කෝල් කරලා... ආවයින් පස්සේ දවස් තුනක් ඇතුලත දාල දුන්නා:yes:
ඔහොම දේවල් වෙන්නේ කලාතුරකින්..



යුනිටියේ නම් හැමදාම රස්තියාදු තමා හම්බ හැත්ත
 

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පාරිභෝගික සේවා අධිකාරිය http://www.caa.gov.lk/

    මේකට පැමිනිල්ලක් දාන්න Techzone එකේ අය වැදගෙන එනව..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පාරිභෝගික පැමිණිලි
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇති විධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ බලය අධිකාරියට ඇත.

    ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝ වැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.

    යම් ආකාරයක පාරිභෝගික පැමිණිල්ලක් වෙත්නම්, පහත ලිපිනයට යොමුකරන්න.

    අධ්‍යක්ෂ ජෙනරාල්,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,
    අංක 27, වොක්ෂෝල් වීදිය,
    කොළඹ 02.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ASIAN COMPUTERS kiyala shop 1k tiyanawa oya thechzone huyannata meha patten, man danna widiyata unitye tiyana ekama sinhala shop 1 eka, warranty claim kannawa kisi awlk na gaanat shape :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එළ බුවා;16114360 said:
    ASIAN COMPUTERS kiyala shop 1k tiyanawa oya thechzone huyannata meha patten, man danna widiyata unitye tiyana ekama sinhala shop 1 eka, warranty claim kannawa kisi awlk na gaanat shape :yes::yes:

    Tulip එකත් සිංහල
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Math mage i3 eka gatte oya techzone eken tmai. E dan 2y walata withara kalin. Deiyane kyla tama nam warranty aulak gye na. Ekama eka parak boad eke aulak wela giya gaman aluth ekakata ex kala (e kale gigabyte boad ewalema ex krnawa. Dan nam ehema na.)
    Uba me case eka koheta hari inform krpn.
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මේකේ හැමෝටම මේක වෙලා තියනවනේ මටත් hp laptop එකක් අරගෙන ඔය වගේම සීන් එකක් උනේ කාලෙකට කලින්. hp repair කරන තැන වලට ගියාම උනුත් ඔහේ අටවල දෙනවා ගෙදර ගෙනපුවම වැඩ නැහැ DMS authorised Service කිව්වට ඔය හැම තැනකට ගෙනිචට අනිතිමට උනේ කලින් කියපු දේ . hp laptop ගන්න අයට ගත්තේ අයට repair නම් DMS නම් යන්න එපා. අලුතෙන් computer එකක් ගන්න හතුරෙක්වත් ඔවට යවන්නන එපා.
     
    Last edited:

    thivanka077

    Member
    Sep 13, 2008
    130
    0
    0
    adooo lagadii mamath lap ekak ganna inne . ithin ganna hoda place ekak kiyahallako..mewa ahaddii aga kili pola yanwa bolawww :oo:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    නුවර techzone එකෙන් ගත්ත මගේ power supply එකත් ඇතුලින් spark වෙලා එක පිච්චිලා ගියා :angry::angry::angry: