සිරා ටූල් එකක් සෙට් උනා, රුසියාවේ ඇත්ත සිය#
සිරා ටූල් එකක් සෙට් උනා. සමහර අය දන්නවත් ඇති. දන්නේ නැති අයත් ඇති. ඒක නිසා කට්ටිය අතරේ බෙදා ගන්න කියල හිතුව.
රටවල් අතර ප්‍රමානයන් සන්සන්දනය කරන්න පුලුවන් ටූල් එකක් තමයි මේක. වීඩියෝ එකේ තියනව හොද විස්තරයක් මේ ගැන. අහල බලන්න. ඒ සයිට් එකේ ලින්ක්...