සිරා ටූල් එකක් සෙට් උනා..

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    සිරා ටූල් එකක් සෙට් උනා, රුසියාවේ ඇත්ත සිය&#35

    සිරා ටූල් එකක් සෙට් උනා. සමහර අය දන්නවත් ඇති. දන්නේ නැති අයත් ඇති. ඒක නිසා කට්ටිය අතරේ බෙදා ගන්න කියල හිතුව.
    රටවල් අතර ප්‍රමානයන් සන්සන්දනය කරන්න පුලුවන් ටූල් එකක් තමයි මේක. වීඩියෝ එකේ තියනව හොද විස්තරයක් මේ ගැන. අහල බලන්න. ඒ සයිට් එකේ ලින්ක් එකත් මන් පහලින් දැම්ම.

    ටූල් එක මුලින්ම කොහොමද වැඩ කරන්නේ කියල පොඩි හෙල්ප් එකක් දෙනව.

    The True Size
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • පෘතුවියේ ගෝලාකාර මතු පිට සමතල පෘෂ්ඨයකට ගත්තම මේ විකෘති වීම වෙනව..
    සමකයට ආසන්න රටවල් විතරයි නියම සයිස් එක පෙන්නන්නෙ
    මේකෙන් කරන්නෙ සමකයෙන් ඈත රටවල් සමකය හරියට ගෙනල්ල පෙන්නන එක එක.. ඒක තමා ඇත්තම සයිස් එක.. ධ්‍රැව ආසන්න වෙද්දි රටවල් අනවශ්‍ය විදියට ඇදිල තමා සිතියම් වල අපිට දකින්ඩ පුලුවන්..

    රටවල් වල නියම සයිස් එක බලාගන්ඩ තව ක්‍රමයක් තමා ලෝක ගෝලයක් අරගෙන බලන එක :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    පෘතුවියේ ගෝලාකාර මතු පිට සමතල පෘෂ්ඨයකට ගත්තම මේ විකෘති වීම වෙනව..
    සමකයට ආසන්න රටවල් විතරයි නියම සයිස් එක පෙන්නන්නෙ
    මේකෙන් කරන්නෙ සමකයෙන් ඈත රටවල් සමකය හරියට ගෙනල්ල පෙන්නන එක එක.. ඒක තමා ඇත්තම සයිස් එක.. ධ්‍රැව ආසන්න වෙද්දි රටවල් අනවශ්‍ය විදියට ඇදිල තමා සිතියම් වල අපිට දකින්ඩ පුලුවන්..

    රටවල් වල නියම සයිස් එක බලාගන්ඩ තව ක්‍රමයක් තමා ලෝක ගෝලයක් අරගෙන බලන එක :yes:

    හරියටම හරි. ලෝක ගෝලයේ අපිට හරියට පෙනුනට. එකම 2D මැප් එකක් කිරීම නිසා තමයි ඒ වෙනස වෙන්නේ. :yes::yes:
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    බොහොම ස්තූති කට්ටියගේ බම්ප්වලට සහ රෙප්වලට. :yes::yes::yes::yes: