හම්බන්තොට උන් මරා ගන්නව..
අනේ මන්ද ලංකාව කවද හදන්න පුලුවන් වෙයිද කියල. අපේ උන් අලුත් දෙයක් කරන්න ගත්තම දෙපැත්තකට බෙදිල මරා ගන්නව. සමහර උන් දන්නෙත් නතුව ඇති ඇයි මරා ගන්නේ මොකද කියල.
ප්‍රශ්නයක් තියානව නම් ඒක විසද ගන්න විදියක් තියන්න ඕනේ. අපේ ඉන්න දේෂපාලකයින් කියා ගන්නා පිරිස තමන්ගේ වාසියට අහිංසක් මිනිස්සු කුලප්පු කරගෙන තමන්ගේ වාසියට වැඩ කරගන්නවා මිසක් එකෙක් වත් රටට ආදරේට වැඩක් කරන්නැති බව තමයි තේරෙන්නේ.
අපේ මිනිස්සු කවද මේක තේරුම් ගනීද දන්නේ නැ.

අපේ මිනිස්සුන්ව නුවණ පහල වේවා...!!!