1. B

    Historic Images of Sri Lanka - Colonial Heritage

    looks like our roads have got smaller over time. look at york street
  2. B

    ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශග

    මූට අහස් කූරක් පුකේ ගහල පත්තු කරලා හඳට යවමු
  3. B

    මරණ-තර්ජනයක්

    උඹේ බෙහෙතක් බීල නවත්තගන්න බැරුව බඩ යනවද දන්නේ නැහැ
  4. B

    ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

    මචන් ඇත්තටම බොහොම වටිනා thread එකක්. සමහර දෙමවුපියෝ රට උන ගහපු දරුවන් හින්ද ජීවිත කාලයක් උපයල ගත්තු ගෙවල් දොරවල් පවා නැති කරගෙන කුලී කාමර වල මැරිච්ච වෙලාවලුත් තියනවා. ප්‍රශ්නේ මචන් සමහරුන්ට රට උන ගහපුවාම කට්ට කාල ආපු එකෙක් ඔලුවෙන් හිටගෙන කියන ඇත්ත දේ උනත් තේරෙන්නේ නැහැ ගිහිල්ල අනාගන්නකන්ම...
  5. B

    Sri Lankan Tigers in Yala National Park

    they are leopards not tigers
  6. B

    මහින්ද-හොලිෆිල්ඩ්

    මගේ කන කෑවෝ... මගේ කන කෑවෝ... ටයිසන් කන කෑවෝ..........
  7. B

    Kaada Raja (IRAJ) - Tamil Dance video

    iraaj is the kaada rajaa
  8. B

    මුස්ලිම් වරුනි මේ ඔබේ අවදානයට

    මේගොල්ලෝ හිතන්නේ මුස්ලිම් අයත් භාෂාවක් අල්ලාගෙන නැහෙන්න හදනවා කියල. මේගොල්ලෝ ආගමයි භාෂාවයි සංස්කෘතියයි ඔක්කොම එකට පටලෝගෙන හිතන් ඉන්නේ අනිත් අයටත් එහෙමයි කියල. අපිට නම් සිංහලෙන් ජාතික ගීය ගායනා කරන්න කිසි අවුලක් නැහැ අපි උචිත අවස්තාවලදී ගායනා කරනවා
  9. B

    අන්තවාදී පුජකයින් 161ක් මෙරටින් පිටුවහල් ක&#35

    මුස්ලිම් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රජය විසින් ගත්ත මේ පියවර ගැන මම බොහොම සතුටට පත්වුනා. මට මුලින්ම කියන්න තියෙන්නේ මේ වගේ තමුන් ඇතුල්වෙන රටක නීති කඩාගෙන ඒ රටවල්වල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගෙන ඉස්ලාම් නාමයෙන් අනවශ්‍ය දේවල් කරලා ඉස්ලාම් ආගමටත් ඒක තමුන්ගේ පාඩුවේ අදහන් ඉන්න මුස්ලිම් අයටත් පිළිලයක්...
  10. B

    අධිවේගී මාර්ගය දෙපස කම්බි දැල් ගලවාගෙන ග&#3538

    මොනවා උනත් රටේ මිනිස්සු රටක පොදු දේපොළ හොරා කන තාක්කල් රටක් කොහේ හදන්නද? රටේ මහා එකාගේ ඉඳල මැති ඇමතිවරු කෝටි ගණන් ගහනවා. දැන් පොඩි එවුන් එදා වේල හොයාගන්නත් රටේ පොදු දේපොළ හොරා කනවා. මෙව්වා කාට කියන්නද?
  11. B

    tailor shop wala DENIM trousers mahanawada ?

    lalsons colpetty do it
  12. B

    Never marry a working woman

    මේක මචන් තනිකඩයෙක් තමුන්ට ආදරණීය සහකාරියක් ඉන්නවා කියල හැගෙන්න තමුන්ම notice ලියා ගත්තු scene එකක්
  13. B

    වලස් තෙල්....????

    කොටියාකුඹුර වේද මහත්තය තමයි ඕකට ප්‍රසිද්ධ
  14. B

    ලංකාවේ කෙම් ක්‍රම

    ලංකාවේ කෙම් ක්‍රම මට හරි ආසයි ලංකාවේ තිබෙන පැරණි කෙම් ක්‍රම ගැන හොයන්න. උදාහරණයක් විදියට සර්පයෙක් දෂ්ට කරපු ලෙඩෙක්ව බලන්න වේද මහත්තයට කිව්වම එය පොඩි කම්මුල් පාරක් ගහනවා පුවත කියන කෙනාට. එතකොට තව සමහර සිද්ධි තියනවා, සමහර බෙහෙත් බොන කොට, උදේට කිසිම දෙයක් නොකිය බොන්න ඕන. අපේ සහෝදරවරු මෙව්වා...
  15. B

    උපාධි ප්‍රදානෝත්සවය ගැන නොදත් කරුණු

    අපිට නම් අපේ ප්‍රොපා (දැන් මියගොස්) කිව්වේ උපාධි ප්‍රදානෝත්සවයේදී අඳින ලෝගුවෙන් සනිටුහන් වෙන්නේ ආදී කාල වලදී අධ්‍යාපනය වෙනුවෙන් කැපවුන තපසුන් (monks) හැඳි වස්ත්‍රය බවයි. එතුලින් ඒ තපසුන්ගේ තිබූ නිහැඬියාව, අධ්‍යාත්මික පිරිසිදුභාවය සහ තමුන්ගේ දිවිය ලොවේ අන් අයගේ යහපත උදෙසා කැප කිරීම මතක් කර දීමටලු
  16. B

    හොටෙල් Yusufia එකෙන් බුරියානි කාලා තියෙන අය කෝ

    සමහරු කරන උත්සාහයන් ටිකක් මදි පාඩු තිබුනත් අපි ඔවුන්ව දිරි ගන්වල comments දානවා. එත් මේකට මොනවා කියන්නද තෙරෙන්නේ නැහැ. music චාටර්. lyrics පට්ටම චාටර්. මේක නිකන් උන්ට පිනට කන්ඩ නොදුන්නු තරහට හෝටලේට මඩ ගහන්ඩ try කරලා තමුන්ම මඩ නා ගත්තු scene එකක් වගේ.
  17. B

    Modified BMW 325 Twin Turbo

    පිටිපස්ස සීට් එකේ headset tv තියෙන්නේ කාට බලන්නද දන්නේ නැහැ
  18. B

    ජැකලින්ව සිපගන්න ජෝන්ට අවසර

    හෙට අනිද්දා කියයි ජැකලින්ට #ක%නත් ජෝන් ට අවසර දුන්න කියල
  19. B

    ස්වයංවර_මංගල්‍ය (18 ++)

    ආයේ මොනවද... උඹේ බ්‍රාහ්මණ පොල්ලෙන් දීපන් ආයේ ඇට්ටි හැලෙන්න

    No contents