අන්න ඒකෙන්ම පේනවා උඹලගේ ලොක්කගේ රාජ්‍යතාන්ත්‍රික භාවය.ඉන්දියාවට ගිහින් පොරොන්දු වෙලා 13 දෙනවා කියල මෙහේ ඇවිල්ල දෙන්නෙ නැතිලු.ඉතින් එතකොට මොකද වෙන්නේ මහින්දය කියන ඒවා ආයි සත පහකට ඉන්දියාවෙන් මායිම් කරයිද.නෑනේ.ඒකෙන් වෙන්නේ අපේ රට ගැන අනිත් රටවල් වලට තියෙන රෙස්පෙක්ට් එක නිකම්ම් නැති වෙලා යන එක.අන්තිමේදි අපිට මොනා හරි උනාම බේර ගන්න ඉන්දියාව් එන්නේත් නෑ.ඇයි ඉතින් ලොක්ක වගේ වැනෙන උන්ට උදව් කරයි යැ.
නැනේ,දෙන්නෙ නැ කියුවනමි නැති කුණු ගොඩක් ඔලුවෙ දාගත්ත වෙනව.දෙනව කියුවට කවද්ද දෙන්නෙ කියුවෙ නැනේ 
දැන් ඉන්දියන්කාරයො බෙහොම සතුටින් ඉදියි, අපිට මොකද
ඔවුවට තමයි කියන්නෙ ලෝ ජියර් කියල වෙන මොනවද? 

ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.

මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකද 
ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ 
මොකක්ද මේ ගිවිසුම ඉන්දියාවේ කිමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් මැරැන?මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකද
ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ
![]()




ඔයා ගොඩක් දේවල් දන්නේ නැතුව නිකන් කහිනවා කියල අපි දන්නව බන්.![]()

මමද 

මම අහපු එකට කෝ උත්තර ???? 
ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ 


ඔන්න වරද්ද ගත්ත,දැන් කියනව කිෂ්ණා කරයට අපි 13+ දෙන්නෙ නැ කියල ,එතකොට ඉන්දියාව සතුටු වෙලා බොහොම උද්දාමයෙන් මහින්දව ඉන්දියාවෙන් පිළිගන්නවද?නැනේ,දෙන්නෙ නැ කියුවනමි නැති කුණු ගොඩක් ඔලුවෙ දාගත්ත වෙනව.දෙනව කියුවට කවද්ද දෙන්නෙ කියුවෙ නැනේ
දැන් ඉන්දියන්කාරයො බෙහොම සතුටින් ඉදියි, අපිට මොකද
ඔවුවට තමයි කියන්නෙ ලෝ ජියර් කියල වෙන මොනවද?
![]()


දැන් කවුද දන්නෙ,නැ කියල ඔප්පු කරේමමද
මම අහපු එකට කෝ උත්තර ????
මොකක්ද මේ ගිවිසුම ඉන්දියාවේ කිමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් මැරැන? මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකදෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ
උත්තර නැතුව වෙන විකාර කියවල වැඩක් නැ,උත්තර නැ කියන්නෙ කියල තියෙන්නෙ බොරැවක්.![]()
යකෝ සුද්ධට ඉන්දියාවට නැමෙන්නේ නැති මහ ලොකු වීරයට කොන්ද කෙලින් තියා ගෙන කියන්න බැරිද නෑ අපි 13+ දෙන්නේ නෑ.අපි අපේ රටට ගැලපෙන විසඳුමක් දෙනවා කියල කෙලින් කියන්න බැරිද.අපේ රට ස්වරි රටක් නෙ බන්.![]()


මේක තමයි හරිම වැඩේ 
ඔවුව හරියට තේරැමි ගන්ඩ වෙනව වැදගෙන ඉදල හරියන්නෙ නැ 
අපි ගන්න හැම තිරනයක්ම ඇති සැටියෙන්ම මොකටද ඉන්දියාවට කියන්නෙ,අපි කාල ඇදල ඉන්න ඉන්දියාවෙන් නෙමේනෙ.ස්වරි රටක් හින්ද තමයි අපේ තිරන හරියට කියන්නෙ නැත්තෙ.මොන මුගුලකටද අපේ තිරන ඉන්දියාවට කියන්නෙ.උන්ට 13+ දිපන් කිය කියා බලපැමි කරනවට හොද වැඩේ ඉන්දියාවට ඔනෙ කොහොම හරි කරල 13+ දිල රට දෙකඩ කරන්ඩ අපි අහුවෙයි ඔවට.අනික එහෙම ඔක්කොම කියල කරන්ඩ මේක ඉන්දියාවෙ යටත් විජිතයක් නෙමේනෙමේක තමයි හරිම වැඩේ
ඔවුව හරියට තේරැමි ගන්ඩ වෙනව වැදගෙන ඉදල හරියන්නෙ නැ
![]()
ජනවාරි 31 ඉඳල පෙබරවාරි 3 වෙන කන් උතුරේ සටන් වීරාමයක් තිබ්බා.හමුදා ප්‍රධානීන් සියල්ල විරුද්ධ වෙද්දි මහින්දගේ තනි කැමැත්තට ඒක කරේ.මුලතිව් ඉදිරි ආරක්ෂක් වලල්ල 6KM ක් ආපස්සට ගියා ඒ දවස්වල කොටි ගහල.ඒ ගිය ගමන දිගටම ගියා නම් සමහරවිට අපේ කොල්ලන්ගේ මොරාල් බැහැල අපි යුද්දේ පරදින්නත් තිබුනා කියල හමුදා ලොක්කෝ කියල තියෙනවා.ඒවා රටට හෙලි කලේ නෑ.ඕගොල්ලෝ දන්නේ නෑ.අපි ඒවා දන්නවා අපේ පවුල් වල කට්ටිය ඒ දවස්වල උතුරු පෙරමුණේ හිටිය නිසා.ඔයාලා මෙහි කටින් බතල හිටවනවා.ඔයාට හරි හිනා නේදා අපේ කොල්ලෝ 700 ක් 800ක් මැරුණම.


මෙන අවුරැද්දෙ ජනවාරිවලද ?මම නමි ඔහොම එකක් දන්නෙම නැ,අදමයි ඇහුවෙ. මොකක් හරි වාර්තාවක් තියෙනවද,මොන හමුදා නිලධාරියද කියුවෙ දවස් හතරේ සටන් විරාමය ගැන?
ආරක්ෂක වලල්ලත් 6KM පස්සට ගත්ත
එතකොට උබගෙ සියල්ල කරපු ෆොන්සේකා මේක කරනකමි පොල් ගගාද හිටියෙ 
ෆොන්සේකා තනියෙන් යුද්ධ කරා කියල නේද කියුවෙ 
ෆොන්සේකට තිබ්බනේ සටන් විරාමයක් නැ කියල දිගටම ගහගෙන යන්ඩ 

ඔේන උබලගෙ බොරැවෙන් උනත් ඔප්පු වෙනව ෆොන්සේකා කරපු ඉටිගෙඩියක් නැ කියන දේ 


දැන් මොන හමුදා නිලධාරියද ඔක කියුවෙ නම කියපන් බලන්ඩ? දැන් ෆොන්සෙකා ඔක දැනගෙන හිටියෙ නැද්ද,එයා දන්නවනමි ගිය ජානධිපතිවරනෙ වේදකවේ කියන්ඩ තිබිබනේ,හොද නිවුස් එකක්නෙ ජනාධිපතිතුමාගෙ පැත්තට අවාසි වෙන විදිහෙ.ඇයි ෆොන්සේකා කියුවෙ නැත්ත මනුස්සයට ඒකඅමතක උනාද? 

දවස් හතරක සටන් විරාමයක් ගහල පොල් හිටවන්ඩද දන්නෙ නැ 

නිකන් බොරැ දාන්ඩ එපා,උබ මහ බොරැ කාරයෙක්නෙ 


ඒක තමයි බන් අපිත් කියන්නෙ .අපි කාලා ඇඳල ඉන්නේ ඉන්දියාවෙන් නෙමෙයි නම් මොන රෙද්දටද බන් ඉන්දියාවෙන් කරන්න කියන ඒවට හා කියන්නේ.ඒකනෙ කොන්ද පණ නෑ කියන්නේ.උඹට මචන් කිසිම දේශපාලන බුද්ධියක් නෑ.නිකන් කහිනවා විතරයි කියල මට නම් පේන්නේ උඹේ කමෙන්ට්ස් දැක්කම.

ඉන්දියාව නිකන් තරහ කරලන්නෙන් නැ,13 දෙන්නෙත් නැ.කොන්ද පන තියෙනව කියන්නෙ අර ෆොන්සකවගේ කුණු හරපන් බනින එකට නෙමේ
දේශපාලනයෙදි,නිමය දේශපාලකය සියල්ල කලමාණාකරනය කරගන්ඩ දැන ගන්ඩ ඔනේ.මේක අන්න ඒ වගේ අවස්ථාවක් 


මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...
යුද්ධෙදි ඉරානේ හොඳයි....
ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...
අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...
යුද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
දැන් එහෙනම් මොකෝ මේ...
මොන්ගල්ද නැද්ද කියලනම් දන්නේ නෑ...
හැබැයි මේ කරන වැඩෙන් පේන්නේ නම්
ආණ්ඩුව කිව්ව වගේ මේක ස්වාධීන රාජ්‍යයක් නෙමේ ඇමරිකාවට යටයි කියල....
එතකොට මචං
මේක ගැන මොකෝ කියන්නේ???
දැන් ඉරානෙන් තෙල් ගන්න එක මාස 6 ඇතුලත Shape කරගන්න හදන්නේ ඇමරිකාවට බයේ නෙමේද???
අපි කරදරේ වැටුන වෙලාවේ උදව් කරපු එකා කරදරේ වැටුනහම අහක බලාගෙන ඉන්න එකද ආණ්ඩුවේ "ලෝ ජියර්" එක...???
ඒක තමා බං ප්‍රශ්නේ...
ස්ථිර ප්‍රථිපත්තියක් නැති ආණ්ඩුවක්...
කෝ මේ කට්ටිය...
කෝ සුනිමල් අයියා....???
අනේ ඇවිත් මේවාට උත්තර දෙන්නකො!!!!
මොකෝ බං හිනාවෙන්නෙ????
කෝ බං වෙනද මේ වගේ Thread වල ඉන්න මාමලා...
අපි අල්ලගන්න රටට කෙලවෙන සිද්දියක්ද දන්නේ නෑ වෙන්නේ....
තෙල් නෙමේ බං...
ඒ කාලෙට ඡන්දේ ඉල්ලන උන්ට කිරිත් එරෙනවද මංද...
තේරුනා බං.....
ඒ පෝස්ට් එකට කට උත්තර නෑනෙ...
ඒකයි අරෙහෙම දැම්මෙ!!!


Looking for oil in SL - Right
Making the motorway system strong – Right
Take 10% commission from the motorway system projects - Wrong
Continue war without obeying US/ and European aspect - Right
Take weapons from friends of America [Pak] - Right
Take oil from enemy of America [Iran] – Right
Active politics /publish opposed ideas about gov while holding a supreme position in SL security - Wrong
Arresting the a SL war hero and take enemies into government- Wrong
Anyway we can’t stand alone... so we need Europe and US- Right
Political influence from US and Europe- Wrong
Making Private universities – Right
Not improving the syllabus/facilities in Government universities- Wrong
Leadership training for Universities/Stop for Ragging – Right
Vegetable baskets/Racking – Right
Not giving Vegetable baskets free for first timers – Wrong
.
.
.
.
.
IF MR wasn’t there- Still we are at fake peace with LTTE [Yes/No]
IF SF wasn’t there - we might be still fighting with LTTE [Yes/No]
IF Ranil was there - country might be in peace with the power transaction in north [Yes/No]
.
.
.
STOP Taking oil from Iran [right or wrong?]
.
.
.
There are situational rights and wrongs. pakshapaathi deshapalanaya thula hari varadi penenne natha.



