1. jeffli

    සසරෙන් එතර වීමට

    සසරෙන් එතර වීමට ලංකාවේ මහණවෙලා හරි නැතිව හරි භාවනා කරන්න හොඳම නිස්කලංකම ආරණ්‍යය මොකද්ද මචන්ලා? වනගත ආරණ්‍යක් වගේ ගොඩක්ම නිස්කලංක තැනක් නං ගොඩක් හොඳයි. කෑම බීම වයසට ගියාම බලාගන්නවද වගේ දේවල් ගැනත් විස්තර දන්නවා නං කියන්න. Thank you!
  2. jeffli

    SLT truth lol

  3. jeffli

    Buddhist tattoo in leg?

    Do you think Buddha tattoos on body are disrespectful to Buddhism? I don't. Disrespect happens only if a weird tattoo is painted with the intention of disrespecting the religion. What do you think? I saw a news in lankadeepa few days back saying that a Britain deported back to UK for having a...
  4. jeffli

    Indian Police Rapers

    How would India enforce another country to establish human rights when they can't manage in their own land? mPYh1YyKs5U
  5. jeffli

    SSN NUMBER Sri Lanka?

    ලංකාවේ SSN NUMBER කියල එකක් භාවිතා වෙනවද කියල කවුරුවත් දන්නවද? මට පිටරටක ෆෝර්ම් එකක SSN NO අනිරවාර්යෙන් දාන්න තියෙනවා. එහෙම එකක් නැති නිසා හරියටම දන්න කෙනෙක්ගෙන් දැනගන්න ඕනේ. wikipedia එකේ නං ලංකාවේ Identity card number, USA වල SSN number එක වගේ එකක් කියල තිබුනා. ඒත් හරියටම දැනගන්න ඕනේ...
  6. jeffli

    හිසරදයට අත්දුටු ප්‍රතිකාරයක් - SEX

    හිසරදයට අත්දුටු ප්‍රතිකාරයක් - SEX හිසරදයට අත්දුටු ප්‍රතිකාරය - SEX ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණාත්මක කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට...
  7. jeffli

    What are good movies you watched recently?

    mata balanna hoda film deka thunak kiyanko
  8. jeffli

    Sinhala Grammar help please

    Sinhala basic Grammar english walin wistara karapu site ekak puluwan kenek hoyala dennako. internet eke baluwa baluwa hambau une ne grammar kiyanne, nouns, articles, present tense, past tense, future tense wage basicma ewa :)
  9. jeffli

    චෑ shabde thiyena english word ekak

    චෑ shabde thiyena english wachanayak danna ekkenek kiyannako (ex: චැ is in chat) thanks
  10. jeffli

    ඖ shabdaya thiyena english word ekak

    ඖ ශබ්දය තියෙන ඉංග්‍රීසි වචනයක් මට හොයල දෙන්න පුළුවන් කෙනෙක්. (ex: ඔ ශබ්දය o as in on) thanks
  11. jeffli

    ඎ yannen patan ganna wachana thiyenawada?

    ඎ yannen patan ganna wachana thiyenawada? naththan eka alphabet eke nikan thiyena akurakda? sinhala danna kenek help karanna please. thanks
  12. jeffli

    Sinhala phonetic system

    mahchanla mata simple sinhala phonetic system ekakta english wachana tikak hoyala diyallako sinhala alphabet eka introduce karala denna. අ - run ආ - arm ඇ - at
  13. jeffli

    Bathroom eke Sink ekata sinhalen mokadda kiyanne?

    Bathroom eke Sink ekata sinhalen mokadda kiyanne?:confused: Thanks!!!
  14. jeffli

    carry on items walata sinhalen kiyanne mokadda?

    'carry on item' walata sinhalen kiyanne mokadda?
  15. jeffli

    sinhala wachane mokadda?

    sinhala wachane mokadda 'connecting flight' walata kiyana? flight වලට නං පියසැරිය කියන්නේ.
  16. jeffli

    how to spell ඥ correctly?

    How to correctly spell ඥ in English letters.:confused: විද්‍යාඥයා 1.widh-yaa-gna-yaa 2.widh-yaa-ncha-yaa 3. other - please type down if so if it is different from the spellings of ඤ, please write down the correct way of spelling ඤ also. Thanks a lot!!!!!!!!!:yes:
  17. jeffli

    Google Search awulda?

    google search karaddi leda godak enawa mage machine eke. search wennathiwa empty page ekak awith karaki karaki thiyenawa. search wenna godak wela yanawa. oya wage leda godak. meka wenne mage witharada? naththan ubalageth ehamada lagadi idala?
  18. jeffli

    මුස්ලිම් උන්ට මිලේච්ච නීති නැතිව බැරි ඇය&#3538

    මුස්ලිම් උන්ට මිලේච්ච නීති නැතිව බැරි ඇය&#3538 මුස්ලිම් උන්ට මිලේච්ච නීති නැතිව බැරි ඇයි? උන් මිලේච්චයෝ නිසාද? ZEE-dA-sSA8 KrVikzxyop4 ZCen1U9SChQ
  19. jeffli

    ලුණුමිරිස්, ලුණු කෑලි සම්බල් හදන්නේ කොහම&#350

    ලුණුමිරිස්, ලුණු කෑලි සම්බල් හදන්නේ කොහම&#350 කාට හරි පුලුවන්ද සැරට ලුනුමිරිසුයි , ලුණු කෑලි කපලා හදන සම්බලුයි හදන හැටි කියල දෙන්න?
  20. jeffli

    Fixed price menu / Set menu සිංහලෙන්

    fixed price menu and Set menu වලට සිංහලෙන් භාවිතාකරන නම් මොනවද? එහෙම නමක් නැත්තන් හොදයි කියල හිතෙන නමක් හරි යෝජනා කරන්න.

    No contents